කෙල්ලො හමුදාවට ගියාම

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචං මේක මට ඉස්සර ඉදන් තියෙන අවුලක්.. කට්ටිය කියනවනෙ කෙල්ලො ෆෝසස් වලට ගියාම ඒවයි ඉන්න ලොක්කොන්ට දෙන්න ඕන කාටවත් එහෙම නැතුව ඉන්න බෑ.. අරක මේක..ඒත් ඕවා ඇත්තද බන්.. එකෙක් දෙන්නෙක් ඔහොම උනාට හැමෝම එහෙම නෑ නේද.. මොකෝ එහෙම දෙන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.. මගේ යාළුවෙක් ඉන්නවා බන් ඒකි ඒ ලෙවල් කරපු ගමන්ම ආමි ගියා.. ඔෆිස් එකේ වැඩ..එහෙම මොකුත් නෑලු ඉන්න අයත් හරි හොදයිලු..මුල්ම දවස් වල ට්‍රේනින් නිසා ටිකක් කට්ට කියුවා.. දැන්නම් කිසි අවුලක් නෑලු ඒකි ගනිපු හොදම තීරනේ හමුදාවට ගියපු එකලු.. උබලගෙ අත්දැකීම් කොහොමද බන් මේ ගැන...
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    danna widihata jangel akade ganna puluwan uparima fun gannawa.ita passa itin un kamattanmai atal danna .awa itin kawadawath dana ganna wanna na.mamath air force hitiya a nisa dannawa
    අඩෝ එහෙමද.. ඔව් නේද බන් කවුද ඕවා කියන්නෙ :baffled:

    තැන්කිව් බ්‍රෝ :)
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ස්පෝට්ස්වලට යන කොලු කෙල්ලො වගේ උන් විතරයි බේරිලා ඉන්නෙ.
    සමහර උන් යුනිෆෝම් වලින් රිදෙන්න කන්න ආසයි. එහෙම උන් ලොවෙත් කනවා ඇති.
    ගුටි කාගෙන ඉන්නෙ පොඩ්ඩ වැරදුනත්.
    එතකොට #කෙන් පාරක් දුන්නත කන්න වෙනවා නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොරු බන්. එම බලෙන් ගහන්න බෑ. කොච්චර ලොක්කෙක් උනත් උන් පොතේ හැටියට වැඩ.
    අයිය කෙනෙක් ඉන්නව ආමි මේජර්.

    කෑල්ලට ලයින් එකක් දාපුවම, ඒකිත් ලයින් වෙනව නන් සිවිල් පිට එලියෙ සෙට් වෙන එක වෙනම දෙයක්. ඒකත් රූම් ඇදලා මොකක් හරි පොලිස් කෙස් එකක් ගියොත් බඩු බනිස්.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එහෙම නෑ බං.
    ඉස්කෝලේ කාලේ ඉදලා මාත් එක්ක හිටපු කොල්ලෝ හෙන සෙට් එකක් හමුදාවේ ඉන්නවා. උන් අපිත් එක්ක ඕනෙ මගුලක් කියනවා. ඔහොම දේවල් වෙන්නෙ නෑ. ඕනෙ ෆීල්ඩ් එකක ඉතිං දෙන එකී දෙනවා, දෙන්නෙ නැති එකී දෙන්නෙ නෑ.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    aetta kiyapan ubata kellta hita giya eeth oya seen eka hinada proceed karanna hitak na neda ? ;P . Kello seenam manda yako kolu seenuth tiyenawa kiyala mage yaluwek nam kiwe ;P . u ain una hariyata nitiyata weda karanna ba loku unwa cover karanna gihin uge bella ynawa kiyala. hodama me de meke huttala kiyana ewa ahanna epa, aettama uba kellata kmatinam kellawa one year wage asraya karapan . e time eke fulma meter eken idapan ekige behaviour eka gana.. amatha karanna epa gili maleth aetha datha suddo.. ;)
     
    • Sad
    Reactions: Sea1men

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Sexual abuse in the military is nothing new. This is the status in US military where laws with regard to sexual abuse is generally stronger than most Asian countries:
    https://en.wikipedia.org/wiki/Sexual_assault_in_the_United_States_military

    A 2011 report found that women in the U.S. military were more likely to be raped by fellow soldiers than they were to be killed in combat.

    So you could imagine how it might be in Asian countries where victims are far less likely to report the incidents due to fear of retaliation.