මචං මේක මට ඉස්සර ඉදන් තියෙන අවුලක්.. කට්ටිය කියනවනෙ කෙල්ලො ෆෝසස් වලට ගියාම ඒවයි ඉන්න ලොක්කොන්ට දෙන්න ඕන කාටවත් එහෙම නැතුව ඉන්න බෑ.. අරක මේක..ඒත් ඕවා ඇත්තද බන්.. එකෙක් දෙන්නෙක් ඔහොම උනාට හැමෝම එහෙම නෑ නේද.. මොකෝ එහෙම දෙන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.. මගේ යාළුවෙක් ඉන්නවා බන් ඒකි ඒ ලෙවල් කරපු ගමන්ම ආමි ගියා.. ඔෆිස් එකේ වැඩ..එහෙම මොකුත් නෑලු ඉන්න අයත් හරි හොදයිලු..මුල්ම දවස් වල ට්‍රේනින් නිසා ටිකක් කට්ට කියුවා.. දැන්නම් කිසි අවුලක් නෑලු ඒකි ගනිපු හොදම තීරනේ හමුදාවට ගියපු එකලු.. උබලගෙ අත්දැකීම් කොහොමද බන් මේ ගැන...





