මචංලා මට පොඩි උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා .අපේ ගෙදර peo tv connection එකත් තිබ්බ මචං නමුත් මං ඒක අයින් කරලා දැම්මා මොකද පොඩි එවුන් එක්ක හරිම අමාරුයි එකත් එක්ක බේරෙන්න මොකද එකම කතන්දරේ දෙපාර tunpara revind කරල බලනවා රෑට බලන එක දවල්ටth බලනwa අපිට නැති වෙලාවට පොතක් පාඩම් කරන්නෙම නැහැ ඒක නිසා මම හිතුවා මචං analog connection එකක් සෙට් කරගන්න මචං පොඩ්ඩක් උපදෙස් දීපං 

දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ මොනවගේ හොඳ ඇන්ටනා ද


දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ මොනවගේ හොඳ ඇන්ටනා ද
