VHF vs. UHF - Which is Better

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මචංලා මට පොඩි උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා .අපේ ගෙදර peo tv connection එකත් තිබ්බ මචං නමුත් මං ඒක අයින් කරලා දැම්මා මොකද පොඩි එවුන් එක්ක හරිම අමාරුයි එකත් එක්ක බේරෙන්න මොකද එකම කතන්දරේ දෙපාර tunpara revind කරල බලනවා රෑට බලන එක දවල්ටth බලනwa අපිට නැති වෙලාවට පොතක් පාඩම් කරන්නෙම නැහැ ඒක නිසා මම හිතුවා මචං analog connection එකක් සෙට් කරගන්න මචං පොඩ්ඩක් උපදෙස් දීපං :D:D:Dදැනට ලංකාවේ පාවිච්චි කරන්නේ මොනවගේ හොඳ ඇන්ටනා ද
     
    • Like
    Reactions: revox

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    UHF antenna, VHF දැන් පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන්, වී ටයිප් ඇන්ටෙනා එකක් ගන්න, බටපොල ඇන්ටෙනා එක, හැබැයි කේබල් එකේ කොලිටි එක පින්තූර වල කොලිටි එකට බලපානවා, හොඳ 5C කේබල් එකක් දාන්න ඕන, එත් දැන් එහෙම කේබල් ගන්න නැහැ.
     
    • Like
    Reactions: NRTG and abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මචංලා දන්න කියන brand එකක් මොකක් හරි තියෙනවද.ඕවට පරණ කාලේ වගේ booster එහෙම දාලා තියෙනවද මම දැකලා තියෙනවා තව පොඩි ගැජට් එකක් තියෙනවා හතරැස් කොටුවක් booster එකට අමතරව signal strength එක වැඩි කරන ඒ මොනාද මචං
     
    • Like
    Reactions: kinkon

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බටපොල එකක් දාපන් මචන්.. වැඩේ ගොඩ..

    1605346689687.png
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මචංලා දන්න කියන brand එකක් මොකක් හරි තියෙනවද.ඕවට පරණ කාලේ වගේ booster එහෙම දාලා තියෙනවද මම දැකලා තියෙනවා තව පොඩි ගැජට් එකක් තියෙනවා හතරැස් කොටුවක් booster එකට අමතරව signal strength එක වැඩි කරන ඒ මොනාද මචං

    Antenna එක ළඟ තියෙන්නේ බූස්ටරය, TV එක ළඟ තියෙන්නේ පවර්සප්ලයි එක, බූස්ටරය වැඩකරන්නත් විදුලිය අවශ්‍යයි, පවර්සප්ලයි එකෙන් ඇන්ටෙනා කේබලය දිගේ විදුලිය යවනවා. ඒ වගේම එම විදුලිය TV එකට යාමත් වළක්වනවා.

    නිපොන් ඇන්ටෙනා එක හොඳයි, එත් එකත් මිල අධිකයි, බටපොල ඇන්ටෙනා එක තමයි ලාභම, ඒ ඇරෙන්න මාතර තියෙනවා ගීකෝ කියල ඇන්ටෙනා එකක්, මම ඒක යූස් කරලා නැහැ, එත් මාතර පැත්තේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    කොට කූරු කියන බටපොල එකක් තියනවා ඒක හෙදයි lcd වලට
     
    • Like
    Reactions: Dhanushka.N

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිත් පියෝ ටීවී ගන්න කලින් බටපොල ඇන්ටනා එකක් තමා පාවිච්චි කලේ...
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    "බටපොල"කියන නම Nikeවගේ තමයි, හරි එක හොයාගන්න හෙන අමාරුයි කොපිම තමයි, image එකේ තියන Flexi එකත් මම පාවිච්චිකරල තියනවා කඩුවෙල හරියේ කියන තරම් ලල් එකක් නෑ.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    puluwan nam vhf uhf dekak daala deka ekathu karagena one output thiyena ekak ganna balanna
    ex
    vhf antenna eke out eka uhf antenna ekata deela eken dekama ekata mix karala enawa single out eka.. no power supply or booster..

    langak wenakan ape ehema ekak thamai pawichchi kare supiri.. MTV(sirase anith eka) mulinma apu kale gaththa ekak..

    dan thiyena ewaye quality hoyanna amarui.. ekak penawa nam anika penne na.. oya hethuwa nisa itn, rupavahini tnl wage vhf transmit karana kattiyath uhf transmit karanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,141
    113
    මාලඹේ
    ඔය බටපොල හරියන්නේ නැහැ නිකන් සල්ලි නාස්ති කරගන්න එපා . Maspro එකක් ගන්න සුපිරි යටම පේනවා . Antena කේබල් එකට කැළණි වයර් එකෙන් ගහන කේබල් එක දාන්න . Peo TV වගේ තමා 😀
    https://m.facebook.com/masprolanka/