best tv antenna.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද හොද tv antenna එකක්.
    මාසෙට බිලක් එන්නේ නැති. :dull: අදම දැනගන්න ඕනා හෙට ගේන්න.
    :love: + 12 Rep for UP... thanks in advance.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මම ඔය ගොඩක් එව්වා පාව්ච්චි කලා.ඒ එකවත් හරි ගියේ නෑ ඒක නිසා dtv වලට මාරු උනා
     
    • Like
    Reactions: RottenCOLT

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
    හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.

    ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.

    මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
    ZJzNVYP.jpg

    මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.

    hmKJHF3.png

    More Info: http://www.batapolaantenna.com/
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බටපොල ඇන්ටනා එක හොදයි බන්.
    අපේ ගෙදර තියෙන්නේ එකක්.
    අගල් 32 ටිවි එකට දාලා තියෙන්නේ ඒ ඇන්ටනාව.
    එලට පේනවා.
    බටපොල එකේ ෆේක් ඒවා ගොඩක් තියනවා බලලා ගනින් හරියට.
    ෆේක් ඇන්ටනා එකේ පත්තු වෙන්නේ පාට පාට ලයිට් එකක්.
    ඔරිජිනල් එකේ පත්තු වෙන්නේ තනි පාට ලයිට් එකක්.

    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මම ඔය ගොඩක් එව්වා පාව්ච්චි කලා.ඒ එකවත් හරි ගියේ නෑ ඒක නිසා dtv වලට මාරු උනා
    dtv තේරුමක් නැහැ බන්. මැච් එක බලන්න විතරයි ඕනා. :rofl:
    lcd led tv walata nam mona antenna dammath vadak na

    http://www.masprolanka.com/antenna/
    .බටපොල එකක් තියෙනවා බන්. එක දැන් සවුත්තු වෙලා. ඔය ජාතිය හොදද.
     
    • Like
    Reactions: Rummy678 and kinkon

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
    හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.

    ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.

    මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
    ZJzNVYP.jpg

    මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.

    hmKJHF3.png

    More Info: http://www.batapolaantenna.com/

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dtv තේරුමක් නැහැ බන්. මැච් එක බලන්න විතරයි ඕනා. :rofl:

    .බටපොල එකක් තියෙනවා බන්. එක දැන් සවුත්තු වෙලා. ඔය ජාතිය හොදද.

    ඔය හුත්ත ගන්න එපා.
    මෙලෝ රහක් නෑ.
    චැනල් එකෙන් චැනල් එකට කරකවන්න ඕන.

    :shocked::oo: අපේ ගෙදර තියෙන්නේ ෆේක් එකක්ද කොහොද. :yes:
    බටපොල ඇන්ටනා එක හොදයි බන්.
    අපේ ගෙදර තියෙන්නේ එකක්.
    අගල් 32 ටිවි එකට දාලා තියෙන්නේ ඒ ඇන්ටනාව.
    එලට පේනවා.
    බටපොල එකේ ෆේක් ඒවා ගොඩක් තියනවා බලලා ගනින් හරියට.
    ෆේක් ඇන්ටනා එකේ පත්තු වෙන්නේ පාට පාට ලයිට් එකක්.
    ඔරිජිනල් එකේ පත්තු වෙන්නේ තනි පාට ලයිට් එකක්.

    එහෙනම් මේ මාර්ක් එක තියෙන එක ගේනවා. :yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මං යාලුවෙකුගෙන් ඇහුවම කිව්වා lcd, led වලට ඇන්ටනාව කොලිටි නැතිලු..උගේ ලග තියෙන්නේ ගීකෝ ඇන්ටනාවක් ලු..ලොකු අවුලක් නැතෙයි කිව්වා..ටිවී එක ටොෂිබා led
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔය කඩවල් වල තියෙන ඕන Antena එකක් බුස්ට්ර් එකක් එක්ක දාපන් හොදට පෙන්නවා. කේබල් එකත් එක්කම ගනින්. ඔකොම වෙන වෙනම බටපොල මගුල නම් අපිට වැඩ කරේ නැහැ. අපේ Antena එකනම් හැදුවේ මම. Antena හදන බටයක් රු 150 දීලා කඩෙන් අරන් ඇවිල්ලා. ඩයිපොල් එකක් ගෙනාවා කඩෙන්. (අර සර්කිට් එක හයි කරන කැල්ල) සර්කිට් එකත් කඩේ තියෙනවා එකනම් ගත්තේ නැහැ කුරු දෙකට හයි කරා වයර් එක. එක බුස්ට්ර් එකට දුන්නා. එලට පේනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඔය හුත්ත ගන්න එපා.
    මෙලෝ රහක් නෑ.
    චැනල් එකෙන් චැනල් එකට කරකවන්න ඕන.

    කලින් ගත්තා බන් බිල ගෙවලා නැතිව ගලවන් ගියා. :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :shocked::oo: අපේ ගෙදර තියෙන්නේ ෆේක් එකක්ද කොහොද. :yes:

    එහෙනම් මේ මාර්ක් එක තියෙන එක ගේනවා. :yes:

    ඒකනේ බන්.
    එකපාර ඔරිජිනල් බටපොල එකක් ගැහුවා නම් අව්ලක් වෙන්නේ නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    dtv තේරුමක් නැහැ බන්. මැච් එක බලන්න විතරයි ඕනා. :rofl:

    .බටපොල එකක් තියෙනවා බන්. එක දැන් සවුත්තු වෙලා. ඔය ජාතිය හොදද.

    maspro japan brand ekak hodata penawaa maspro boosteruth thiyenawaa lcd
    led tv walata nam anumatha karan na mona antenna booster unath

    http://www.masprolanka.com/boosters/

    kobe booster ekath hodayi,

    http://www.lankanippon.com/products_category/boosters/

    batapolaantenna ewaa nam boru vada :baffled:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ඔය maspro ලගේ antenna එකයි kobe booster එකයි කොලබ අවට ගන්න තැනක් කියපන්කෝ....
    උන්ගේ number වලට call කරත් ans කරන්නේ නෑ.....
     
    • Like
    Reactions: RottenCOLT

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :shocked::oo: අපේ ගෙදර තියෙන්නේ ෆේක් එකක්ද කොහොද. :yes:

    එහෙනම් මේ මාර්ක් එක තියෙන එක ගේනවා. :yes:

    අර මම දාපු ලෝගො එක නැත්නම් ඔරිජිනල් නෙමෙ මචං.
    දැන් අලුත් එන එකේ ඩිසයින් එක තමා මම අනිත් ෆොටො එකෙන් දාල තියෙන්නෙ.

    උඹ විතරක් නෙමෙයි මමත් මුලින් දන්නෙ නැතුව ඇන්ටෙන 2ක්ම ගෙනාව බටපොල කියල, හරිගියෙ නෑ, දෙකම හොර ඒව.
    මෑතකදී තමා ඔරිජිනල් එකේ නමයි ඩිසයින් එකයි දැක්කෙ. ඊට පස්සෙ පොඩි කට්ටක් කන්න වුනා ඕක හොයගන්න.
    කඩවල්වල තියෙන්නෙම හොර බටපොල ඇන්ටෙනා උන්ට ලාභ හොයන්න ඕනෙ නිසා.
    හොර ඒවයෙ ගොඩක් තියෙන්නෙ අර තඩි කූරු දෙකක් තියෙන ඇන්ටෙනා ඩිසයින් එක.

    දැන් ඔරිජිනල් එකනම් වැඩ නියමෙට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මං යාලුවෙකුගෙන් ඇහුවම කිව්වා lcd, led වලට ඇන්ටනාව කොලිටි නැතිලු..උගේ ලග තියෙන්නේ ගීකෝ ඇන්ටනාවක් ලු..ලොකු අවුලක් නැතෙයි කිව්වා..ටිවී එක ටොෂිබා led
    එල එල. තව ටිකක් හොයලා බලන්නම්. :)
    ඔය කඩවල් වල තියෙන ඕන Antena එකක් බුස්ට්ර් එකක් එක්ක දාපන් හොදට පෙන්නවා. කේබල් එකත් එක්කම ගනින්. ඔකොම වෙන වෙනම බටපොල මගුල නම් අපිට වැඩ කරේ නැහැ. අපේ Antena එකනම් හැදුවේ මම. Antena හදන බටයක් රු 150 දීලා කඩෙන් අරන් ඇවිල්ලා. ඩයිපොල් එකක් ගෙනාවා කඩෙන්. (අර සර්කිට් එක හයි කරන කැල්ල) සර්කිට් එකත් කඩේ තියෙනවා එකනම් ගත්තේ නැහැ කුරු දෙකට හයි කරා වයර් එක. එක බුස්ට්ර් එකට දුන්නා. එලට පේනවා.
    උබ පට්ටනේ තනියෙම හදාගත්තා කියන්නේ. :yes:
    ඒකනේ බන්.
    එකපාර ඔරිජිනල් බටපොල එකක් ගැහුවා නම් අව්ලක් වෙන්නේ නෑ.
    හරි හෙට ඕකක් ගේනවා බලලා. රුපියල් 2000ට අඩුයිනේ.
    maspro japan brand ekak hodata penawaa maspro boosteruth thiyenawaa lcd
    led tv walata nam anumatha karan na mona antenna booster unath

    http://www.masprolanka.com/boosters/

    kobe booster ekath hodayi,

    http://www.lankanippon.com/products_category/boosters/

    batapolaantenna ewaa nam boru vada :baffled:
    එල එල. හොයලා බලන්නම් මචන්.
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113

    අර මම දාපු ලෝගො එක නැත්නම් ඔරිජිනල් නෙමෙ මචං.
    දැන් අලුත් එන එකේ ඩිසයින් එක තමා මම අනිත් ෆොටො එකෙන් දාල තියෙන්නෙ.

    උඹ විතරක් නෙමෙයි මමත් මුලින් දන්නෙ නැතුව ඇන්ටෙන 2ක්ම ගෙනාව බටපොල කියල, හරිගියෙ නෑ, දෙකම හොර ඒව.
    මෑතකදී තමා ඔරිජිනල් එකේ නමයි ඩිසයින් එකයි දැක්කෙ. ඊට පස්සෙ පොඩි කට්ටක් කන්න වුනා ඕක හොයගන්න.
    කඩවල්වල තියෙන්නෙම හොර බටපොල ඇන්ටෙනා උන්ට ලාභ හොයන්න ඕනෙ නිසා.
    හොර ඒවයෙ ගොඩක් තියෙන්නෙ අර තඩි කූරු දෙකක් තියෙන ඇන්ටෙනා ඩිසයින් එක.

    දැන් ඔරිජිනල් එකනම් වැඩ නියමෙට.
    අපේ ගෙදර තියෙන එක වෙන විදිහක එකක්. ඒක ගෙදරට ඇවිල්ලා විකුණන එකෙක්ගෙන් ගත්තේ. :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය maspro ලගේ antenna එකයි kobe booster එකයි කොලබ අවට ගන්න තැනක් කියපන්කෝ....
    උන්ගේ number වලට call කරත් ans කරන්නේ නෑ.....

    unge company ekata call karanna Telephone : +94 11 289 3414
    un dealerlawa kiyanawaa

    kobe thiyenne kotuwe lankanippon eke
     
    Last edited: