How to send a parcel from sl?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,374
    113
    Sinhalu lankawen us walata parcel yawanne kohomada.mata usa walata ebay ekata yawanna one watch ekak.gedarata ewilla pick karana courier service tiyenawada?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,978
    72,075
    113
    මාලඹේ
    ගෙදරට ඇවිත් Pick කරන්නේ නැහැ . SL Post තමා ලංකාවෙන් Direct Shipping වලට used කරන්නේ Ebay එකට . ගණන් අඩු නිසා . කොටුව Post Office එකට යන්න වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,374
    113
    ගෙදරට ඇවිත් Pick කරන්නේ නැහැ . SL Post තමා ලංකාවෙන් Direct Shipping වලට used කරන්නේ Ebay එකට . ගණන් අඩු නිසා . කොටුව Post Office එකට යන්න වෙනවා

    tawa meke ekek kivva wena service ekak colomboexpress da mokadda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,978
    72,075
    113
    මාලඹේ
    tawa meke ekek kivva wena service ekak colomboexpress da mokadda
    ඔවට දෙන්නේ බලාගෙන ෂුවර් නැත්නම්
    . අනිතිමට බඩු මිසීන් උනොත් සල්ලිත් නැහැ Ebay Account එකත් ඉවරයි 😀