15% Interest for Fix deposits

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    මේ වගේ දේවල් කරන්න ට්‍රයි කරන්නත් එපා. මම මෙහෙම කියන්නෙ උන් ලක්ෂ 15 FD එක දාද්දිම දාන කෙනාගෙන් ලෙටර් එකකට අත්සන් කරවගන්නව වෙන බෑන්ක් එකක සල්ලි දාල නෑ කියල මේ පොළී අනුපාතයට. මෙතැන ඉන්න අය මොනව කිව්වත්, බෑන්ක් එක දාන මොහොතෙ චෙක් කරත් නොකරත් උඹ අර වගේ ලෙටර් එකකට බොරුවට සයින් කරනව කියන්නෙ ඒක නීතිය ඉදිරියේ කරන බරපතල වැරැද්දක්. එහෙම දෙයක් අහු උනොත් මොනවගේ දඬුවම් ලැබේවිද දන්නෙ නෑ. කෙටියෙන්ම කිව්වොත් නීතිවිරෝධී වැඩක්
    Thanks bro. Honda explanation ekak. thanks 👍
     
    • Like
    Reactions: sithija.h

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    E welawe check nokalath passe check karanawa, eeta passe poliya naha/normal rate.
    Owa monada transaction karala maasa ganan gihillath gedatta liyum enawa account eka block karala karapu transaction ekata hethu kiyanna kiyala.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Uo3l8q.gif
    giphy.gif
     

    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    Declaration එකක් ගන්නවා 1.5Million exceed වෙන්නේ නෑ කියලා total deposits ඔක්කොම බැන්කුවල.ඔක central bank audit කරද්දි අහු උනොත් no interest + fraud කෙනෙක් විදිහට වෙන case උනත් දාන්න බැරි නෑ
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මේ මෝඩ හිගන්නු හින්ද අර genuine නැති බැරි මනුස්සයකුට හම්බෙන අවස්ථාවත් නැති වෙනවා. යකෝ කොච්චර ඒවා තියනවද හම්බ කරන් කන්න, උඹලට ටිකක් හරි වැඩි පොලියක් ගන්න ඕනේ නම් unit trust වල දාපල්ලා. මේ දවස් වල 10%-15% හම්බෙනවා,

    https://www.firstcapital.lk/
    https://cal.lk/
    https://ndbwealth.com/

    මේවගේ ඉන්න fund managers ලට කතා කරලා investment කරපල්ලා අර මිනිස්සුන්ට හම්බෙන එක නැති කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: akunad

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Moko mcn une ethakota?

    mu thama try eka athaherala ne. hahahahah
    මේ මෝඩ හිගන්නු හින්ද අර genuine නැති බැරි මනුස්සයකුට හම්බෙන අවස්ථාවත් නැති වෙනවා. යකෝ කොච්චර ඒවා තියනවද හම්බ කරන් කන්න, උඹලට ටිකක් හරි වැඩි පොලියක් ගන්න ඕනේ නම් unit trust වල දාපල්ලා. මේ දවස් වල 10%-15% හම්බෙනවා,

    https://www.firstcapital.lk/
    https://cal.lk/
    https://ndbwealth.com/

    මේවගේ ඉන්න fund managers ලට කතා කරලා investment කරපල්ලා අර මිනිස්සුන්ට හම්බෙන එක නැති කරන්නේ නැතුව.

    Hariyata hari machan. Me thread eka dapu ekenma therenawa mu amu gonek kiyala. Hora wedak karanawanam horenne karanna one. Mu eka loketama kiyala try karanna yanne.

    anika me wage basic gon part banking system eke thiyanawanam lankawe banking system ekama down ape inna horunge hetiyata. Mu nam sino bola horek wenna hadana gonek
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Banks wala inna ayagen danagannai ahanne. Hora wadak karanna kiyala kisima plan ekak na, hebei mama me kiyana widiyath karanna puluwan da? barinam kohomada ewa alla ganne kiyalai ahanne. menna mekai seen eka

    * SL wala 60 years una citizens lata 1.5 million (15 laks) walata 15% interest gewanna onei kiyala government rule ekak thiyenawa. So danatath eka kriyathmaka wenawa. Kiyana widiyata eka pudgalayekta lankawe mona bank eke unath danna puluwan 15 laks witharai 15% interest rate yatath a wasiya ganna( eeta ehata daana fix walata gewanne edata bank eke rate eken).

    mata thiyena prashne ohoma langadi bank ekakin wisthara ahuwama un nikan ahuwe wena bank ekaka daala thiyenawada kiyala witharai. so prashne thiyenne minissu boruwata na kiyala banks keepayaka daala oken wasi gannawa wenna barida?? naththam oka interbanks communicate karala verify karagannawada? naththam finally central bank eken reports aran oka verify karanawada kiyala(CBSL eken nam wenawai kiyala hithanna amarui moko un aduma gaane IRD eke tax ekawath hariyata map karagena na). poddak banks wala wada karana aya saha hariyata seen eka danna aya witharak poddak adahas daannako.

    Thank you
    High % are bad sign of a poor economy