Vehicle dashboard cleaner, polish

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,830
    8,670
    113
    Cenon
    cenon.com
    මචන් දැනට ලංකාවේ ගන්න තියන ගානත් ශේප් කොලොටියත් හොද dashboard cleaner, polish එකක් කියන්නකෝ...
    Arpico Tyre cleaner/polish & Wax & wash (400 per bottle) පාවිච්චි කරලා තියනවා, සිරාවටම අවුලක් නෑ.
    උන්ගේ Dashboard cleaner එක අරන් බලන්න ඉන්නේ.
    dashboard-cleaners-review.jpg