තෑග්ගක්

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ශිෂ්‍යත්වය පාස් වෙච්ච පිරිමි දරුවෙකුට දෙන්න රුපියල් 15 000 විතර හොද තෑග්ගක් කියන්න
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ube lamaya neweine😁 ehnm ithim poth set ekk diyam... atlas liyna oth set ekk+ pata petti+pansal petti+ pata pan bla bla bla etc. okkoma combine krl loku gift ekk hdpan.. kelleknm okta thwa pandekuth dpan..:yes:

    p.s. - adumakuth aran diyam or hnda dec 2k wge... nththm ara tiken 15k hdnn amarui neh..
     
    Last edited:
    • Like
    Reactions: Lankan lion

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,980
    3,780
    113
    Depends on the economic status of his family. If his parents have money then give him anything fancy like a bicycle or anything. If not then buy him a good pair of shoes, clothes, sandals, a good bag, cap, etc., things that are useful but his parents cannot afford to buy.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගෙදර ලයිබ්‍රරි එකක් දාගන්න උදව් කරන්න, පොත් ටිකක් එක්ක, පොත් රාක්කයක් දෙන්න, පොඩි එකෙක් පොත් කියවන්න ඇබ්බැහි වෙනවා නම් ඒක තමා ඌට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග,