මේක ඉන්වෙස්ට් එකක් ද ලොස් එකක්ද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඉඩමක් 7P අරං බෝඩිම් කාමර හදලා කුලියට දෙන එක.

    මේ ඉඩම තියන හරියෙ බෝඩිම් රුපියල් 10 000 ඉදලා තමයි පටන් ගන්නෙ.

    ඉඩම පර්චස් එක 600 000 / 700 000 වගේ වෙනවා.
    👇
    අදහසක් දෙන්න
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    බෝඩිම් වල නවතින්න තරම් අවට කර්මාන්ත තියේද?
    කිලෝමීටර් තුනක් වගේ ඇතුලත ගාර්මට් දෙකක් සහ තව එක කම්පැණි එකක වෙයා හව්ස් එකක් තියනවා. ඒ ඇරෙන්න වෙන මුකුත්ම අලුත් ප්‍රොජෙක්ට් නම් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    කොඹල අවට නම් රෙන්ට් එකට දෙන එක තමා වටින්නෙ ගෙවල් හදලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Awulak ne itin land eka tiyenawane.investment recover wenna nan sahenna kalayak yay.ubata extra money tiyenawanan karapan.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Awulak ne itin land eka tiyenawane.investment recover wenna nan sahenna kalayak yay.ubata extra money tiyenawanan karapan.
    ලොකුවට සල්ලි නෑ.
    ඒකයි ඔයාලගෙන් අදහස් විමසුවෙ.
    මේක කලොත් වෙන ඉන්වෙස්මන්ට් එක්කට සල්ලි නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    ලොකුවට සල්ලි නෑ.
    ඒකයි ඔයාලගෙන් අදහස් විමසුවෙ.
    මේක කලොත් වෙන ඉන්වෙස්මන්ට් එක්කට සල්ලි නෑ.
    Enan etchara hoda deyak newe
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Enan etchara hoda deyak newe
    හොද ඉන්වෙස්මන්ට් එකක් තෝරගන්නෙ කොහොමද.

    මේ රෙන්ට් අයිඩියාස් ගත්තෙ මම ai ගෙන් අහලා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අකුලාගත් පනත බලලා කරපන්...... :lol:
    බොඩිම් ටිකක අමාරුයි ලග පාත් නෙමේනම්, කෙල්ලො ගත්තොහ් කොල්ලො පනිනවා කොල්ලො ගත්තොත් බොනවා කෑ ගහනවා, ගමේ නොවුනම වටපිට උන් කේස් අදිනවා.
    අනිකා බොඩින් වෙන්න කැම්පස් ලමයි ගාමන්ට් සෙට් එක, අනිත් උන් අම්බාන් කරන්න අමාරුයී.
     
    • Haha
    Reactions: Identity

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,034
    113
    එකමත් එක රටක
    4h Rent eka room diapn;
    ඇත්තටම මේක නම් හොදයි උබට අවුලක් නැත්නම් . කාමර දෙකක් ඇති .
    ඔය 10 000 උබට දවසට එකකින් හොයන්න පුලුවන් .

    PA741lh.jpeg
     
    • Haha
    Reactions: wpril5

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඇත්තටම මේක නම් හොදයි උබට අවුලක් නැත්නම් . කාමර දෙකක් ඇති .
    ඔය 10 000 උබට දවසට එකකින් හොයන්න පුලුවන් .

    PA741lh.jpeg
    ඉඩම තියෙන්නෙ වෙන්දේසි ඉඩමක.
    ප්‍රදාන පාරට මීටර් තිහක් වගේ තියනවා.

    මෙතන මිනිස්සු ගෙවල් හැදුවම.
    මෙහෙම බිස්නස් එකක් රන් කරන්න බැරි වෙයි නේද.

    ඉඩමෙ ඉදලා ලගම ප්‍රදාන ටවුන් එකට කිලෝමීටර් දෙකක් වගේ තියනවා.
    පෙට්‍රල් සෙඩ්, බැංකු ,පොලීසි,ස්කෝල තියන ටවුන් එකක්.

    උබලා හිතන්නෙ මේ වගේ වෙන්දේසි ඉඩමක මෙහෙම බිස්නස් එකක් රන් කරන්න පුලුවන් කියද?
     
    • Like
    Reactions: wpril5