Annex wala inna couple

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    මේකේ ඇනෙක්ස් වල ඉන්න එවුන් නෑ බන්, ඉන්න තරමක් ඉන්නේ තට්ටු පහේ ගෙවල් වල ඉන්න ලක්ෂ 4, 5 පඩි ගන්න, BMW එකෙයන එවුන්. ෂුවර් නැත්නම් "උබේ මාසේ පඩිය කීයද? හෝ උබල පදින වාහනේ මොකක්දකියල ත්‍රෙඩ් එකක් දාපන්කෝ. උත්තර වැටෙන්නේ සට සට ගාල.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,486
    6,336
    113
    මේක දැක්කම මතක් උනේ ... මම ඉස්සර දෙල්කඳ බෝඩිමක හිටිය ... එකේ අනිත් කාමරේට ඔය වගේ කපල් එකක් ආව ... බැදලද දන්නේ නැ ... කාමර දෙකයි කොමන් බාත්රුම් එකයි තිබුනෙ ... රෑට මුන් දෙන්නගේ සද්දෙ මගේ රුම් එකට ඇහෙනව ... ටික වෙලාවකින් දෙන්නම එකට යනවා බාත් රූම් එකට ... මම ඉතින් දොර අරගෙන ඉන්නව එතකොට ... සමහර දවස් වල කෙල්ල කලින් නාල ටවල් එක ඇදගෙන හරි T එකක් ඇදගෙන හරි එනවා ... මමත් ඉතින් දොර ලග ඉදගෙන බැල්මට් එක දානවා ... හොරාට හිනා වෙලා යනව එතකොට ... වැඩිකල් ඉන්න උනේ නැ හැබැයි ... ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා මම ඒ බෝඩිමෙන් අයින් උනා ...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    Rent 33k per month (annex with two bedrooms + parking) including electricity and water
    Other expenses ~ 30k
     
    • Like
    Reactions: shando

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    කුලී ගෙදරයි , ඇනෙක්ස් එකෙයි වෙනස මොකද්ද?

    කුලී ගෙවල් කියන්නේ ගෙදරම බන් ඇනෙක්ස් ඊට ටිකක් ලෙවල් එක අඩුඉය්
    ගමෙහ් නං ගොඩක් කුලී ගෙවල්. පොෂ් අඩුයි. ටව්මේ ඇනෙක්ස්
    කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී..............//
     
    • Like
    Reactions: Mohowk

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Rent 40K per month, 2 bed rooms parking.
    Water electricity nam 800kwath yan na.
    kamata bimata nam wiyadam wenawa putho 2nnek kiyala naha. 20k 30k wath wen karapan ekata.
     
    • Like
    Reactions: shando

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මේක දැක්කම මතක් උනේ ... මම ඉස්සර දෙල්කඳ බෝඩිමක හිටිය ... එකේ අනිත් කාමරේට ඔය වගේ කපල් එකක් ආව ... බැදලද දන්නේ නැ ... කාමර දෙකයි කොමන් බාත්රුම් එකයි තිබුනෙ ... රෑට මුන් දෙන්නගේ සද්දෙ මගේ රුම් එකට ඇහෙනව ... ටික වෙලාවකින් දෙන්නම එකට යනවා බාත් රූම් එකට ... මම ඉතින් දොර අරගෙන ඉන්නව එතකොට ... සමහර දවස් වල කෙල්ල කලින් නාල ටවල් එක ඇදගෙන හරි T එකක් ඇදගෙන හරි එනවා ... මමත් ඉතින් දොර ලග ඉදගෙන බැල්මට් එක දානවා ... හොරාට හිනා වෙලා යනව එතකොට ... වැඩිකල් ඉන්න උනේ නැ හැබැයි ... ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා මම ඒ බෝඩිමෙන් අයින් උනා ...
    nagga
     
    • Like
    Reactions: AEG

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Eka thamai bn genith ekka yanna baluwe. Kaden kanne ne kiyala eki porondu una. Balamuko moko wenne kiyala thanks ban
     
    • Like
    Reactions: shando

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    Kuliyata amatharawa Electrity, Water & Internet bills ne

    Mulinma bendapu gaman wiyadam wedi kohomath. Kaden kawenawa, eliyata yawenawa, anawashya badu walata wiyadam karanawa (Covid nisa tikak shape wei)

    Wiyadam manage karagena hadila enna ithin avuruddak withara yanawa
     
    • Like
    Reactions: shando

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Kuliyata amatharawa Electrity, Water & Internet bills ne

    Mulinma bendapu gaman wiyadam wedi kohomath. Kaden kawenawa, eliyata yawenawa, anawashya badu walata wiyadam karanawa (Covid nisa tikak shape wei)

    Wiyadam manage karagena hadila enna ithin avuruddak withara yanawa

    ow neda bn athe ganak ekathu wenakan idamala yanwa. key money set karagannath epei