රක්ෂිත එළි කිරීම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිටුව කියපන් පොන්ස් ඔක්කොම කියෝ කියෝ ඉන්ඩ ඕන කමක් නැ මට
    මොඩ මූසල ගූ ගුලෝ බලපන් හරියට සම්පූර්ණ වගන්තිය පිටු 3ක් පිරෙන්න තියෙනවා.

    1605547102079.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    12 බං... හයියෝ.. එපා වෙනව.

    මගේන් වැරැද්දක් වෙලා තියෙනවා. 1988 පනතෙත් තියෙන්නේ සිර දඬුවම් හෝ දඩ මුදලක් කියලා. ලොයර් ප්‍රෙඩෙක්ගෙන් වේරිෆයි කරගත්තා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේන් වැරැද්දක් වෙලා තියෙනවා. 1988 පනතෙත් තියෙන්නේ සිර දඬුවම් හෝ දඩ මුදලක් කියලා. ලොයර් ප්‍රෙඩෙක්ගෙන් වේරිෆයි කරගත්තා...
    ලොල් සියල්ල දත් කෙලෝගෙන.., අර බුරා පැන්න ටිකත් හදපන් පොන්ස් 2009 මොකක්ද කියල බිරුවෙ බල්ල වගේ :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් මචන් ඉස්සර නම් කෙලින්ම ඇප නැතුව හිරේ.... හැබැයි පාවදෙන පාලනයක 2009දි මේක සංශෝධනය වෙනවා. හිර දඬුවම් එහෙමත් නැත්තන් දඩයක් කියලා. කොහොමද 2009 තිබ්බ නීච පාලනයේ හැටි.

    _________________________________
    නිවැරදි කිරිම
    මගේන් වැරැද්දක් වෙලා තියෙනවා. 1988 පනතෙත් තියෙන්නේ සිර දඬුවම් හෝ දඩ මුදලක් කියලා. ලොයර් ප්‍රෙඩෙක්ගෙන් වේරිෆයි කරගත්තා...
    http://msdw.gov.lk/files/downloads/2009-65---2.pdf
    ලොල් සියල්ල දත් කෙලෝගෙන :lol: :lol: :lol: :lol:
    හරි බන් එල. මම දන්නවා උබ පිස්සුවෙන් වගේ මේක අල්ලගෙන දඟලාතා කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් එල. මම දන්නවා උබ පිස්සුවෙන් වගේ මේක අල්ලගෙන දඟලාතා කියලා..
    උබ මොන තෙර්ඩ් එකෙත් පච වෙනව ඇරෙන්ඩ වෙන මොනාද පොන්ස් කරන්නෙ, :lol: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගේන් වැරැද්දක් වෙලා තියෙනවා. 1988 පනතෙත් තියෙන්නේ සිර දඬුවම් හෝ දඩ මුදලක් කියලා. ලොයර් ප්‍රෙඩෙක්ගෙන් වේරිෆයි කරගත්තා...

    ඒ කියන්නෙ කොල්ලො 2009 සංශෝධනනෙන් කලින් එකට අමතරව වන්දි ගෙවන්නත් වෙන විදියට ප්‍රතිපාදන එකතු කරල නේද...

    2009 පාලනෙ උඹල හිතුවට වඩා හොඳයි නෙ මචං. අන්තිමට බදුඩීන්ව රිමාන්ඩ් එකට හරි දාගත්තෙ රාජපස්ස පාලනෙන්. ✌️
     
    • Like
    Reactions: hirashgeff

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සංරක්ෂිත වනය, රක්ෂිතය කියන දෙකේ වෙනස්කම් මොනවද බන් ??? ඔය පනත් වල pdf වල එකකවත් ඒක නිර්වචනය කරලා නෑනේ ....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සංරක්ෂිත වනය, රක්ෂිතය කියන දෙකේ වෙනස්කම් මොනවද බන් ??? ඔය පනත් වල pdf වල එකකවත් ඒක නිර්වචනය කරලා නෑනේ ....
    1988 act හොයාගන්න ට්‍රයි එකක් දෙමු.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    • Like
    Reactions: hirashgeff