පොඩි එකෙක් හදලා තියෙන්නේ..
https://staysafe.gov.lk/admin
කියලා ගැහුවම ඇඩ්මින් url එකට යනවා...එකේ තියෙන්නේ password key based form එකක්..secure login එකක් නැහැ..view source ගියාම පේනවා javascript code එක ඇඩ්මින් කෙනෙක් හදන..එකෙන් ඇඩ්මින් කෙනෙක් හදලා storage set කරාම browser එකේ admin එකට යන්න පුළුවන්..
දැන් උන් කරලා තියෙන්නේ
https://staysafe.gov.lk/admin එකේ admin කියන folder name එක වෙනස් කරපු එක..අලුත් folder name එක හොයා ගත්තම ආයිමත්
අලුත් trend එකනේ javascript වලින් සේරම කරන එක..පව් උන්....ඕක php වගේ එකකින් කළා නම් මලාට ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකට..