StaySafe COVID19 Tracker hacked, Admin access obtained with all user data

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    kageda ban oka hadapu company eka? podi ewun set ekakda karala thiyenne?
    ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්


    Don't post things here that can compromise national security
    Don't be a d*CK and play games with your country
    Let me report these users to 👮 Cops
    Enjoy!!!!

    Please tell this to the project maintainers.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Wedding hire da
    1605586224874.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි එකෙක් හදලා තියෙන්නේ..

    https://staysafe.gov.lk/admin

    කියලා ගැහුවම ඇඩ්මින් url එකට යනවා...එකේ තියෙන්නේ password key based form එකක්..secure login එකක් නැහැ..view source ගියාම පේනවා javascript code එක ඇඩ්මින් කෙනෙක් හදන..එකෙන් ඇඩ්මින් කෙනෙක් හදලා storage set කරාම browser එකේ admin එකට යන්න පුළුවන්..

    දැන් උන් කරලා තියෙන්නේ https://staysafe.gov.lk/admin එකේ admin කියන folder name එක වෙනස් කරපු එක..අලුත් folder name එක හොයා ගත්තම ආයිමත්

    අලුත් trend එකනේ javascript වලින් සේරම කරන එක..පව් උන්....ඕක php වගේ එකකින් කළා නම් මලාට ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකට..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,055
    1
    57,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Don't post things here that can compromise national security
    Don't be a d*CK and play games with your country
    Let me report these users to 👮 Cops
    Enjoy!!!!
    නැසනල් සිකුරිටි ගැන හිතන්නෙ නැතුව කරපු ප්‍රොජෙක්ට් එකක්. මම මුල ඉඳලම කිව්වෙ ඕක හරියන්නෙ නෑ කියල කරපු උන් ගැන දන්න නිසා 😄
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට තියෙන ප්‍රශ්නේ එලියට view source වලින් පෙන විදියට ඇඩ්මින් create කරන්න system වල දෙන්නේ ඇයි කියලා..මුන්ද බන් ලංකාවේ software engineeringලා..

    ඇත්ත කතාව වැඩක් දුන්නම හරියට කරලා උන් ලංකාවේ ඉන්නේ 1%..අනිත් උන් සේරම මෙලෝ බම්බුවක් දන්නේ නැති මරිසි කාරයෝ...අටවලා ගාන කපන