කසාද බැදපු වදුරෙක් බං

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොයිමාස්ටර් සාපේ නේද මේ .තඩි අකුරු වලින් කොමෙන්ට් කරන්නේ 🤣🤣
    කොයින් මාස්ටර් නෙවෙයි. මයිනෙක්ගෙයි උගෙ පවුලෙයි රෙදි හෝදන වඳුරෙක් මේ පොඩි අකුරු වලින් කොමෙන්ට් කරන්නේ 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කොයින් මාස්ටර් නෙවෙයි. මයිනෙක්ගෙයි උගෙ පවුලෙයි රෙදි හෝදන වඳුරෙක් මේ පොඩි අකුරු වලින් කොමෙන්ට් කරන්නේ 🤣🤣
    උබත් ඉතිං ටිල්වින් සිල්වා ගේ ජොක්කු හෝදන එකේ යි
    වදුර රෙදි සෝදන එකේ ලොකු වෙනසක් තියෙනවා 😬😬🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබත් ඉතිං ටිල්වින් සිල්වා ගේ ජොක්කු හෝදන එකේ යි
    වදුර රෙදි සෝදන එකේ ලොකු වෙනසක් තියෙනවා 😬😬🤩
    ටිල්වින් සිල්ව කියන්නෙ කවුද බං? මයිනගෙ තව හොර ෂොට් එකක්ද?

    වඳුරා හෝදනකොට ඉතින් වොෂින් මැෂින් එකක් වගේ තමා. නාන නාන එක හෝදන්න එපායෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ටිල්වින් සිල්ව කියන්නෙ කවුද බං? මයිනගෙ තව හොර ෂොට් එකක්ද?

    වඳුරා හෝදනකොට ඉතින් වොෂින් මැෂින් එකක් වගේ තමා. නාන නාන එක හෝදන්න එපායෙ :lol:
    ඔව් ඒකනේ දැන් උබලට වෙලා තියෙන්නේ 🤣🤣🤣🤣
    නාගන්න එකේ ඉවරයකුත් නැහැ හෝදන එකෙත් ඉවරයකිත් නැහැ🤩🤣

    Similar threads