VOC කාසි

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේ කාසි ටික කීයක් විතර වටිවිද?

    1733 & 1735

    126147715_1823826801088701_929831879919049042_n.jpg
     

    Attachments

    • 126145193_2788545814720252_999593295040393136_n.jpg
      126145193_2788545814720252_999593295040393136_n.jpg
      25 KB · Views: 77
    • 126074333_1051380068666963_4506427053503050995_n.jpg
      126074333_1051380068666963_4506427053503050995_n.jpg
      24.1 KB · Views: 83
    • 126068851_877724692765293_2524021914419398302_n.jpg
      126068851_877724692765293_2524021914419398302_n.jpg
      23.6 KB · Views: 123
    • 126055911_682262899155960_6607505448434439933_n.jpg
      126055911_682262899155960_6607505448434439933_n.jpg
      22 KB · Views: 93
    • 126107512_830592934409221_8893027279887757144_n.jpg
      126107512_830592934409221_8893027279887757144_n.jpg
      27.7 KB · Views: 88
    • 126181072_372651703844449_2138238708933569330_n.jpg
      126181072_372651703844449_2138238708933569330_n.jpg
      36.7 KB · Views: 95
    • 125959645_2777553462515623_8636501940538499929_n.jpg
      125959645_2777553462515623_8636501940538499929_n.jpg
      37.3 KB · Views: 84
    • 126067815_280700246700213_6525451954396290266_n (1).jpg
      126067815_280700246700213_6525451954396290266_n (1).jpg
      50.7 KB · Views: 99
    • 126067815_280700246700213_6525451954396290266_n.jpg
      126067815_280700246700213_6525451954396290266_n.jpg
      50.7 KB · Views: 82

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ebay එකේ සර්ච් පාරක් දීපන්. ලංකාවේ උන් විකුණන ගණන් බලන්න පුළුවන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    hodata thina coin 2 ekak laksa 5-8k gane denna puluwan
    anith eva ekak laksa 3-5 wage
    owa ganna rata buyer wa direct contact kara nam coins okkoma laksa 50+ denna puluwan.

    uba dunnoth kiyahan math hoyanawa oya ganata ganna ekekwa.

    නොදන්නා ලබ්බවල් වලට දන්නවා වගේ කොමෙන්ට් දාලා මිනිස්සු අන්දන්න එපා බන් !. ඔය කාසියක වටිනාකම 250-300 අතර . ලංකාවේ පැරණි කාසි එක්තුකරන්නන්ගේ සංගම් තියනව. කාසි එකතුකරන අය, මුද්දර එකතුකරන අය එකතුවෙලා හැම අවුරුද්දකටම 2වරක් පමණ ප්‍රදර්ශනයක් කොලබ පුස්තකාලයේ පවත්වනවා. එතැනදී ඕවා ඕනෑතරම් 250-300 අතර ගණන් වලට අලවි වෙනවා. මමත් අරන් තියනවා. ගාල්ල මාතර පැත්තෙත් හලාවත පැත්තෙත් ගම්වල මිනිස්සු ගාව ඕවා ඕනෑතරම් තියනවා.

    මම ටිකකාලෙකට කලින් නෙදර්ලන්තේ යන වෙලාවක මාගාව තිබුණු කාසි කිහිපයක් ගෙනියන්න හිතාගන පුරා විද්‍යා එකෙන් ඒගැන නීතිමය තත්වය ඇහුවා. ඒ කියපු විදිහට අ. 200කට වැඩි කිසිවක් රටින් පිටට ගෙනියාම තහනම්. පස්සේ මම නෙදර්ලන්තේ ඇන්ටික් ඔක්ෂන් කරන ආයතන කිහිපයකින් මිලගණන් විමසුවා ..ඔවුන් දුන්නේ 7USD වගේ ගානක් . මම වැඩේ අතහැරලා දැම්මා .

    කාටහරි මේ කාසි ගන්න ඔනෙනෙම ජාතික පුස්තකාලයට කෝල් එකක් දීලා ඊගාව කාසි ප්‍රදර්ශනය තියෙන්නේ කවදද කියලා අහගන්න. අන්තිම වතාවට 2020 මාර්තු වගේ තිබුනේ ..
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    mama gampahin gaththa VOC kasi warga 5ma okkotama giye 3800k wage ganak. kasi warga dekaka ekak 400yi anith ewa ekak 1000yi. VOC bhage kasith 1000 gane dekak gaththa. massa coins nuth gaththa warga 5ma okkotama giye 1750 ath thama mata akuru kiyawaganna be mona massada kiyanna Books nuth ne hoyaganna. (ex- BhuvanaikaBahu, lilavathi, Vijayabhahu, Buwanekabahu wage) ewanam thibba 10,000 nuth eha samahara coins. Common massa yanne 300yi 800yi wage athara.