උපන්දිනේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 18 දි හිතුවෙ 26වෙද්දි ගේකුත් හදාගෙන, වාහනේකුත් අරගෙන කසාදත් බදිනවා කියලා,
    එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
    සොන්නලුන්ගේ ශෝකාන්තය 😞

    විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
    මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා 😞
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -
    අවුරුදු 18 දි හිතුවෙ 26වෙද්දි ගේකුත් හදාගෙන, වාහනේකුත් අරගෙන කසාදත් බදිනවා කියලා,
    එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
    සොන්නලුන්ගේ ශෝකාන්තය 😞

    විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
    මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා 😞
    වාහනයක් ගනින් දැන් ලාබයි :D
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    අවුරුදු 18 දි හිතුවෙ 26වෙද්දි ගේකුත් හදාගෙන, වාහනේකුත් අරගෙන කසාදත් බදිනවා කියලා,
    එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
    සොන්නලුන්ගේ ශෝකාන්තය 😞

    විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
    මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා 😞
    හැපි බර්ත්ඩේ ❤
     
    • Like
    Reactions: Mohowk

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපි හිතන විදියට දේවල් වෙනවනම් මොනවා කරන්න බැරිද බන්? මේකේ ඉන්න උන්ගෙන් කී දෙනෙක් තමන්ගේ ඇරියස් දේශපාලනේයි රටයි පිටින් යවනවද කියලා බලපන්කො. අපේක්ෂා බංග වෙන්න එපා. දිගටම කරගෙන පලයන්.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Wait till you turn 30.It will come so fast.Then you'll feel old
    Apo ow
    Ube wayasa kiyada
    වාහනයක් ගනින් දැන් ලාබයි :D
    Alto babek innawa.
    හැපි බර්ත්ඩේ ❤
    Thanku mchn ❤️
    Ada mahindageth Brithday eka.
    Ow ow
    අපි හිතන විදියට දේවල් වෙනවනම් මොනවා කරන්න බැරිද බන්? මේකේ ඉන්න උන්ගෙන් කී දෙනෙක් තමන්ගේ ඇරියස් දේශපාලනේයි රටයි පිටින් යවනවද කියලා බලපන්කො. අපේක්ෂා බංග වෙන්න එපා. දිගටම කරගෙන පලයන්.
    Ow
    Godak unta hariynne naththe hithe kathakama hinda
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    අවුරුදු 18 දි හිතුවෙ 26වෙද්දි ගේකුත් හදාගෙන, වාහනේකුත් අරගෙන කසාදත් බදිනවා කියලා,
    එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
    සොන්නලුන්ගේ ශෝකාන්තය 😞

    විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
    මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා 😞
    එල එල සුබ උපන්දිනයක් වේවා. දුක් වෙන්න එපා ඔය කාලේදී මට මොකුත් තිබ්බේ නෑ අවුරුදු 28 ලබනකොටත් මොකුත් නෑ. එත් 29 දී බැන්දා හරියට මාස හයක්වත් ගියේ නෑ. 🤣🤣🤣. දැන් 32යි දැන් ඔය උබ හිතපු ඔක්කොම තියනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එල එල සුබ උපන්දිනයක් වේවා. දුක් වෙන්න එපා ඔය කාලේදී මට මොකුත් තිබ්බේ නෑ අවුරුදු 28 ලබනකොටත් මොකුත් නෑ. එත් 29 දී බැන්දා හරියට මාස හයක්වත් ගියේ නෑ. 🤣🤣🤣. දැන් 32යි දැන් ඔය උබ හිතපු ඔක්කොම තියනවා.
    දෑවැද්ද හම්බෙලාවගේ බරටම
     
    • Haha
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    අඩෝ මට කවදාවත් ඔහොම ප්ලෑන් තිබිලා නෑ. මේ වයසේදී වාහන ගන්නවයි, මේ වයසේදී කසාද බඳිනවයි කියල. වැල යන පැත්තට මැස්ස ගගහා ඉන්නේ මම නම්. No worries at all 😎
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    දෑවැද්ද හම්බෙලාවගේ බරටම
    සතපහක දේයක් අරන් ආවෙත් නෑ. ඉල්ලලත් නෑ. 🤣🤣🤣. ඉඩම අම්මා අරන් දුන්නේ ඉතුරු සේරම මගේ වියදම හා මගේ මහන්සිය.
     
    • Like
    Reactions: Mohowk

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    අඩෝ මට කවදාවත් ඔහොම ප්ලෑන් තිබිලා නෑ. මේ වයසේදී වාහන ගන්නවයි, මේ වයසේදී කසාද බඳිනවයි කියල. වැල යන පැත්තට මැස්ස ගගහා ඉන්නේ මම නම්. No worries at all 😎
    මම 18 වෙද්දී අමු මෝඩයා. මම නම් ඉස්සරහා ගැන හිතලම තිබුනෙ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    FB_IMG_1605716544623.jpg
     
    • Love
    Reactions: Mohowk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    26දි ඔවා කරන්නහ් ඩිග්‍රියක් කරලා ඉගෙන ගෙනහ් ජොබ් එකක් කරලා නම් අමාරුයි කුකුලොහ්
    ජොබ් එකක් කරනවනම් සයිඩ් බිස්නස් එකක් අනිවා තියෙන්නහ් ඔනි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ මට කවදාවත් ඔහොම ප්ලෑන් තිබිලා නෑ. මේ වයසේදී වාහන ගන්නවයි, මේ වයසේදී කසාද බඳිනවයි කියල. වැල යන පැත්තට මැස්ස ගගහා ඉන්නේ මම නම්. No worries at all 😎

    මාත් දැං එහෙමයි
    නැත්තං ඩිප්‍රෙෂන් වෙන එක විතරයි වෙන්නෙ
    සතපහක දේයක් අරන් ආවෙත් නෑ. ඉල්ලලත් නෑ. 🤣🤣🤣. ඉඩම අම්මා අරන් දුන්නේ ඉතුරු සේරම මගේ වියදම හා මගේ මහන්සිය.
    😣
    කොමද බන් රිප්ලයි කරල තියෙන්නෙ මේ
    මම 18 වෙද්දී අමු මෝඩයා. මම නම් ඉස්සරහා ගැන හිතලම තිබුනෙ නෑ.
    :rolleyes: