26 ලොකු වයසක් නෙවෙයි මචෝ.ඔහොම යන්... තව ඉස්සරහට හොද එව්වා ලැබෙයි ....
බිස්නස් ?එල එල සුබ උපන්දිනයක් වේවා. දුක් වෙන්න එපා ඔය කාලේදී මට මොකුත් තිබ්බේ නෑ අවුරුදු 28 ලබනකොටත් මොකුත් නෑ. එත් 29 දී බැන්දා හරියට මාස හයක්වත් ගියේ නෑ.. දැන් 32යි දැන් ඔය උබ හිතපු ඔක්කොම තියනවා.
තාම මාසේ පඩියට වැඩ. ඒකතුකරපුව හා නයට ගත්තුවා තමා loan ම තුනක් තියනවා වාරිකේ 48 දාන. නැත්තන් කොහෙද බන් මේ රටේ ගොඩ එන්නේ.බිස්නස් ?