අවුරුදු 18 දි හිතුවෙ 26වෙද්දි ගේකුත් හදාගෙන, වාහනේකුත් අරගෙන කසාදත් බදිනවා කියලා,
එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
සොන්නලුන්ගේ ශෝකාන්තය
විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා
එකයි ඉෂ්ට උනේ , දැන් මට 26යි.
සොන්නලුන්ගේ ශෝකාන්තය
විෂ්කරයි කියලා හිතපු කෙනත් විෂ්කරෙ නෑ.
මොකද්දො කලකිරීමක් දෑනෙනවා මංදැන් වයසයි කියලා

