fiber tiyeno

netnet

Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    3E8A2507-5EF9-4657-98BB-13C95AC86CC0.jpeg


    මචන් ෆයිබර් ගේ ලග ඉදන් 150 මීටර් වගේ ඉදල පොයින්ට්ස් දාල තියෙනව අද තමා මැප් එකේ දැක්කේ. ඩයලොග් 4ජී ෆුල් සිග්නල් තියෙන නිසා ෆයිබර් ගන්න හිතෙන්නෙ නෑ ගානත් ඩබල් වැඩි වෙන නිසා උබල මොකෝ හිතන්නේ? බිස්නස් එකක් කරනවනම් 12000 වගේ දීල කනේක්සන් එක ගන්න එක වටිනවද? නැත්නම් 4ජී එකෙන් යන එක හොදද? :D