ඔය කදු පතිවල් යද්දී ලස්සන තැන් තියෙනවනේ (දියතලාවේ හරිය පාරේ දෙපැත්ත )ඒ ඉඩම් රජයටද අයිති?මන් දැක්ක සමහර ඉඩම් ලස්සන views තියෙනවා කියල ikman එකේ එහෙම විකුනන්න දාල තියෙනවා.මිනිස්සු camping කරන්න එහෙම යන්නේ එතන ස්වබාවික සුන්දරත්වය නිසානේ.එත් ඕවගේ ඉස්සරහට හෝටෙල්ස්,cabana,විලා ගැහුවම ස්වබාවික බව ඉවරනේ.තව ලංකාවේ හැමතැනම කැලා කපල ඉඩම් කට්ටි කරනවා.ඉස්සරහට යන විදියට අපිට ඔය මාතලේ,ඇල්ල,දියතලාව,නුවරඑළිය වගී පැතිවල හොටෙල් විතරයි බලන්න යන්න වෙන්නේ.Tourism කියල මෙහෙම වීනාස කරන එක හෙන අපරාදයක්



