Questions Dialog TV Rs.205

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Dialog per day TV eke RS. 205 ක් reload කරලා සේරම චැනල් බලන්න පුළුවන් උනා නේද බං. දැන් ඒක අයින් කරලා ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඒ CC Cam නේද
    නෑ නේද බං. Dialog account එකට reload kalaama activate උනේ. ඉස්සර නම් අපෙත් අවුරුද්ද ක් විතර activate වෙලා තිබ්බ. දැන් ඒවා අයින් වෙලා.

    උඹ cc cam use කරලා thyenawa da?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Facebook.jpg


    meka aththa da kiyapanko danna knk.

    Update: මේ packages activate කරන්න පුළුවන් retailer knk හරහා reload කළොත් විතරයි ලු...
     
    Last edited: