1.ප්‍රයිවට් කැම්පස් වලින් දෙන ඩිග්රි වල UGC Approved කියන්නෙයි UGC Recognized කියන එකෙන් කියවෙන්නෙ අදහස් දෙකක් ද ? - අදහස් දෙකක් ,
2. අදහස් දෙකක් නම් ඒ දෙක අතර වෙනස මොකක් ද ? ugc approved කියන්නේ degree එක UGC එකෙන් evaluate කරලා approve කරලා කියන එක . පිටරට university වලින් දෙන degree , එකින් එක UGC එකෙන් approval ගන්න ඕන නැහැ. recognized university list එකේ තියෙනවා නම්, ඒ අදාල university එකෙන් දෙන degree එක UGC එකෙන් recognize කරනවා. පිලිගන්නවා. එකයි වෙනස.
3. අදහස් දෙකක් නම් මේ ඩිග්රියක් කරනව නම් වඩා හොද කොයි එකද ? ලෝකල් university හරි institution නම්, අනිවා UGC approved ද බලන්න Foreign uni නම්, UGC recognized ද බලන්න, සහ global University ranking check කරන්න.
දහස් දෙකක් නම් මේ ඩිග්රියක් කරනව නම් වඩා හොද කොයි එකද ? ලෝකල් university හරි institution නම්, අනිවා UGC approved ද බලන්න Foreign uni නම්, UGC recognized ද බලන්න, සහ global University ranking check කරන්න.
okata topup degreet enawa. oya deke case ekk enne gov job ekak karanwa nan tama. approved ewa balanne.UGC Recognized - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙන් අනුමත /පිලිගත් විදේශ විශ්ව විද්‍යාල වලින් පිරිනමන උපාධි - 3 Years
approved eka tama hoda itn. ikmanata ona nan recognized ekk krnna.හිතපන් SLIIT එකේ ඔය වර්ග දෙකම තියේ වඩා හොද මොකක් ද
ඔය දෙකෙන් කෝක කරත් උබේ ප්‍රායෝගික දැනුම මත උබේ අනාගතය තීරණය වෙනවා මිසක් උපාධිය මතම උබේ අනාගතය තීරණය වෙන්නේ නෑහිතපන් SLIIT එකේ ඔය වර්ග දෙකම තියේ වඩා හොද මොකක් ද
ඔය දෙකෙන් කෝක කරත් උබේ ප්‍රායෝගික දැනුම මත උබේ අනාගතය තීරණය වෙනවා මිසක් උපාධිය මතම උබේ අනාගතය තීරණය වෙන්නේ නෑ![]()
UGC Recognized - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙන් අනුමත /පිලිගත් විදේශ විශ්ව විද්‍යාල වලින් පිරිනමන උපාධි - 3 Years
UGC Approved - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවෙ ලියාපදිංචි හා පිලිගත් හා ඔවුන්ගේ නිර්දේශ යටතේ ක්‍රියාත්මක වන දේශීය විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි - 4 Years
විදේශ රැකියා හා විදෙස් අධ්‍යාපනය ලැබීමට හා පෞද්ගලික අංශයේ රැකියා වල යෙදීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ට UGC Recognized හොදයි !
.