Scientists hail ‘amazing result’ as study shows Roche arthritis drug Actemra helps sickest Covid-19 patients improve
https://www.rt.com/news/507216-roche-drug-actemra-coronavirus-treatment/
මේක anti-inflammatory drug එකක් - ලෙඩ්ඩු 303ක trial එකකින් 99.75%කගේ තත්ව ගුණාත්මක තත්වයට හැරිලා ලු. මේකේ විශේෂත්වය තමයි covid-19 වෛරස් එකට සෘජුව පහර නොදී සෙම් ක්‍රියාවලිය (inflammation process) පමණක් අඩපණ කරවීම.
සිංහල වෙදකමෙ කොරන්නෙත් මේකම තමයි - අද ඊයේ ඉඳල නෙවෙයි. සිංහල වෙදකමේ 100%ක් සාර්ථක ක්‍රමවේදය ඔන්න විද්‍යාත්මකවත් ඔප්පු වෙලා. :O

ගිහිං නෑ...