‘amazing result’ as study shows arthritis drug Actemra helps sickest Covid-19

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Scientists hail ‘amazing result’ as study shows Roche arthritis drug Actemra helps sickest Covid-19 patients improve

    https://www.rt.com/news/507216-roche-drug-actemra-coronavirus-treatment/

    මේක anti-inflammatory drug එකක් - ලෙඩ්ඩු 303ක trial එකකින් 99.75%කගේ තත්ව ගුණාත්මක තත්වයට හැරිලා ලු. මේකේ විශේෂත්වය තමයි covid-19 වෛරස් එකට සෘජුව පහර නොදී සෙම් ක්‍රියාවලිය (inflammation process) පමණක් අඩපණ කරවීම.

    සිංහල වෙදකමෙ කොරන්නෙත් මේකම තමයි - අද ඊයේ ඉඳල නෙවෙයි. සිංහල වෙදකමේ 100%ක් සාර්ථක ක්‍රමවේදය ඔන්න විද්‍යාත්මකවත් ඔප්පු වෙලා. :O
     
    • Like
    Reactions: TechnWeb

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,421
    113
    This may be new to News channels...This was known since last April. FDA granted approval for trials in March. :P
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    මොකක් හරි drug එකක් හරි ගියොත් එහෙම සාර්ථකව, සිංහල වෙදකමේ කරන්නෙක් ඕකමයි.

    වැරදුනොත් ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමවේද නොහැකියාව

    දැන් ඔබතුමා නේද කලින් කිව්වේ උණක් බස්සවන්න තමයි සිංහල වෙදකමේ කරන්නේ කියලා. දැන් එතකොට උණ පැත්තක තියලා සෙම් ටික අල්ල ගත්තා ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොකක් හරි drug එකක් හරි ගියොත් එහෙම සාර්ථකව, සිංහල වෙදකමේ කරන්නෙක් ඕකමයි.

    වැරදුනොත් ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමවේද නොහැකියාව
    සිංහල වෙදකමෙන් මේ කොරෝනා කියන සුළු ලෙඩේ වරද්දගත්තෙ කොහෙදිද කවද්ද ?
    දැන් ඔබතුමා නේද කලින් කිව්වේ උණක් බස්සවන්න තමයි සිංහල වෙදකමේ කරන්නේ කියලා. දැන් එතකොට උණ පැත්තක තියලා සෙම් ටික අල්ල ගත්තා ද?
    වෙදකම ගැන නොදන්න තකතීරු කම නිසා කියන කතාවක් නේ ඔය :D :D
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    වෙදකම ගැන නොදන්න තකතීරු කම නිසා කියන කතාවක් නේ ඔය :D :D
    ඉතින් නොදන්න තකතිරුවෙක් නම් ඇයි ඔබතුමා thread දාන්නේ?

    සිංහල වෙදකමෙන් මේ කොරෝනා කියන සුළු ලෙඩේ වරද්දගත්තෙ කොහෙදිද කවද්ද ?
    මං කොහොමද එක දන්නේ? මම කිව්වේ බටහිර ක්‍රමේ වැරදුනොත් නම් එක උන්ගේ නොහැකියාව... බැරි වෙලා හරි බටහිර වෛද්‍ය විද්‍යාව හරි ගියෝතින් ඔයා කියන්නේ බටහිර = සිංහල කියලා. ඒක විහිළුවක් කියලා...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් නොදන්න තකතිරුවෙක් නම් ඇයි ඔබතුමා thread දාන්නේ?
    ඔයාට සිංහල තෙරුම් ගැනීමේ හැකියාවක් නෑ.
    මං කොහොමද එක දන්නේ? මම කිව්වේ බටහිර ක්‍රමේ වැරදුනොත් නම් එක උන්ගේ නොහැකියාව... බැරි වෙලා හරි බටහිර වෛද්‍ය විද්‍යාව හරි ගියෝතින් ඔයා කියන්නේ බටහිර = සිංහල කියලා. ඒක විහිළුවක් කියලා...
    මම කොහෙද කිව්වෙ බටහිර දොස්තර විද්‍යාව හරි ගියාය කියලා ? මම කිව්වේ ඒගොල්ලොත් සිංහල වෙදකමෙන් යොදන උපායම එයාලා දන්න විදියට යොදලා තරමක් සාර්ථක වෙලාය කියලයි. :D :D
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    ඔයාට සිංහල තෙරුම් ගැනීමේ හැකියාවක් නෑ.
    මටද ඔයාටද? මම කියලා තියෙන එකට ඔයා දීලා තියෙන්නේ උත්තරේ, "ඒක ඔයාගේ තකතීරු කම" කියලානේ... Read again.

    මම කොහෙද කිව්වෙ බටහිර දොස්තර විද්‍යාව හරි ගියාය කියලා ? මම කිව්වේ ඒගොල්ලොත් සිංහල වෙදකමෙන් යොදන උපායම එයාලා දන්න විදියට යොදලා තරමක් සාර්ථක වෙලාය කියලයි. :D :D
    ආ හරි ගිහිං නැද්ද..
    99.75%කගේ තත්ව ගුණාත්මක තත්වයට හැරිලා ලු.
    :no: ගිහිං නෑ... :no: ඔයා එහෙම නෙමෙයි ලු කියලා තියෙන්නේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මටද ඔයාටද? මම කියලා තියෙන එකට ඔයා දීලා තියෙන්නේ උත්තරේ, "ඒක ඔයාගේ තකතීරු කම" කියලානේ... Read again.
    ඔව් ඒ තකතීරු මීගොන් කම හිංදා කියන කතාවක් තමයි එක - කරුණු කාරණා දන්න කෙනෙක් ඔහොම කතා කොරන්නෙ නෑ. :D
    ආ හරි ගිහිං නැද්ද..

    :no: ගිහිං නෑ... :no: ඔයා එහෙම නෙමෙයි ලු කියලා තියෙන්නේ
    ඔව් හරි යන්න නම් අපේ වගේ 100%ක් හරි යන්න ඕනා - 99.99% කියන්නෙත් අපිට නම් ෆේල්.