UI කරන අය

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන්ලා අපි පොඩි project එකක් අරන් කළා . මේක හෙන හදිස්සි වැඩක් අපිට ආවේ . Project එකේ frontend එක අපි ගැහුවා angular වලින් . ඒත් මේකේ UI එක design එකට සමාන නැහැ . දැන් customer කාරයා case දානවා . සල්ලි දෙන එකත් මූ මොනාහරි කරයි වගේ . අද හෙට කරන්න ඕනේ වැඩක් . කව්රුහරි පොරක් ඉන්නවද ? හොද වැඩ දන්න කෙනෙක්
     
    • Like
    Reactions: kinkon

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඕක තමා බංframeworks වල කේස් එක. Html,css කරානම් ඕන මගුලක් කරන්න තිබ්බා
    පිස්සුද යකෝ
    Angular වලින් functions ටික ගැහුවා . වැඩේ කියන්න ලස්සන කිරිල්ල මට තේරෙන්නේ නැහැ බන්
    ඒවා ඉතින් css පොරක් ඕනේ
    html , css වලින් ගහන්න පුළුවන් ද බන් application එකක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,407
    36,331
    113
    මැදමහනුවර
    පිස්සුද යකෝ
    Angular වලින් functions ටික ගැහුවා . වැඩේ කියන්න ලස්සන කිරිල්ල මට තේරෙන්නේ නැහැ බන්
    ඒවා ඉතින් css පොරක් ඕනේ
    html , css වලින් ගහන්න පුළුවන් ද බන් application එකක්
    jQuery පොඩ්ඩක් දාලා frontend ගහන්න බැරිද
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    jQuery පොඩ්ඩක් දාලා frontend ගහන්න බැරිද
    අම්මෝ බන් දැන්නම් jquery නැති තරම් නේ
    angular වලින් කරන්නේ මචන් application ලස්සන කිරිල්ල නෙමෙයි
    ඔය css , bootstrap පාවිච්චි කරලා angular application ලස්සන කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Thilantdm

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    mokakda machan scene eka
    ithin oka style karanna loku wadk nemeine
    component kadalane thiyenne scss/sass file dagena style akragena yannane thiyenne
    common component global eke gahanna
    BT dalanam wade thawath lesi bootstrap daanna dala nathnam