චම්පික කියන්නේ මොන හොතබුවෙක් ද ඔයි![]()
ඕනෙනම් උබට චම්පිකට කියලා BDSM කරගන්න පුළුවන්අපිව හිනස්සලා සතුටෙන් තියන්න පුලුවන් ඔය ඩබලගෙන් කාටද?![]()
Artificial Intelligence Wage seen ekak balannadaසජිත්ට තව අවස්ථාවක් දුන්නොත් නේද හොඳ පව්නෙ ඒ මනුස්සය.
සජිත්ට තව අවස්ථාවක් දුන්නොත් නේද හොඳ පව්නෙ ඒ මනුස්සය.
සජිත්ට තව අවස්ථාවක් දුන්නොත් නේද හොඳ පව්නෙ ඒ මනුස්සය.
චමිපිකයා ම තමා මේ ID එක used කරනවා ඇත්තේ . ස්වයං වින්දනය කරන එක විදියක්මේ හු... කවුද බං ජනාදීපති කරන්නෙ.
මේ පොස්ට් එක දාන්නෙ චමිපිකයද දන්නෙ නෑ.....View attachment 103531View attachment 103532
UNP eke sajith pila ranilta hinaa wunata ranil 2005 lagatama awa podi ganakin peradune.sajith ta ranil tharam wath successful wenna baha mama nam hithanne. aaye illuwath paradinawa.
2025 වෙද්දී මොන තත්වයක් තියෙයිද කියන්න බෑ ඉතිං අපේ ගෝටා සර් ගේ වැඩවල හැටියට තමාඋතුර කොටින්ට දෙනව කියල, නැගෙනහිරි මුස්ලිම් අයට දෙනව කියල. වතුකරය ඉන්දියාවට දෙනව කියල ඒ ඒ කණ්ඩායම් එක්ක ගිවිසුමක් ගහලා වගෙ තමා සජියට දිනන්න වෙන්නෙ........
අනුර පුතාට තව කල් තියෙනව..... තාම තුනේ පන්තියෙනෙ![]()
