Far Cry 6 අළුත්ම release date එක

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    දැනට පවතින COVID-19 වසන්ගත තත්ත්වය නිසා Far Cry 6 game එක කල් දාන්න සිදුවුණ බව Ubisoft විසින් ප්‍රකාශ කරා. ඒක එහෙම වුණත් ඔන්න game එකේ අළුත් release date එක leak වෙලා තියෙනවා Microsoft Store එකේ. මේක අපි හිතුවට වඩා සෑහෙන්න ළග දවසක්......
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    මොන ලබ්බක්ද බන් ඩේට් එක දාපන්කෝ ඉතින් හෑලි කියවන්නේ නැතුව...:cautious:

    අපි ඕඩර් කරලත් ඉවරයි....මේකේ මෙහෙම තිබ්බට feb 2021 release වෙනවා කියලා තිබ්බා

    2020-11-24_14-20-28.png
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    mata therenne na bn ai forum wala content eka danne nathuwa youtube balawanna dagalanne kiyala. :dull:

    me podi un gedra idan karanne youtube channel hadana eka....
    magula munta schoolath nane.....

    balapn dawasakata yotube video kiyak watenwada kiyala EK ekema.
    epa wenwa.munta wenama limit ekakwath dnna one magula...
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඉතින් රිලීස් ඩේට් එක දාපන් *ත්තො.ඒක දැනගන්නත් වීඩියෝ බලන්න ඕනෙද ?

    Release Date : May 25th, 2021
    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother

    Video ekath dana gaman, main topic eka thiyenne date ekak nam ekath dapan, nathnam epa wenawa 6-8 min withara video balanna giyahama.
    Views ganna channel eka promote kara ganna nam mewage forum wala dammata awulak ne oya ona tharam un danne
     
    • Like
    Reactions: lilman

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother
    Game release වෙන date එක අපිට කියන්න මූ කන කට්ටක්.. LMAO
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    මොන ලබ්බක්ද බන් ඩේට් එක දාපන්කෝ ඉතින් හෑලි කියවන්නේ නැතුව...:cautious:

    අපි ඕඩර් කරලත් ඉවරයි....මේකේ මෙහෙම තිබ්බට feb 2021 release වෙනවා කියලා තිබ්බා

    View attachment 103597
    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother... ඔය release date එක දාලා තියෙන්නෙ 2021 අවුරුද්ද ඇතුලත වෙනවා කියන්න. ඒකටයි අවුරුද්දෙ අන්තිම දවස දාන්නෙ. ඔයා හිතාගෙන හිටියට පෙබරවාරි release වෙන්නෙ නෑ. ඒකට හේතු සහ අළුත් release date එක හිතුවටත් වඩා කලින් එන්නෙ ඇයි කියන එක ගැන තමා මේ වීඩියෝ එකේ කතා කරන්නෙ.
    Game release වෙන date එක අපිට කියන්න මූ කන කට්ටක්.. LMAO
    ඒක තමයි මචන් අනිත් චැනල් වලයි, මගෙ චැනල් එකෙයි වෙනස. වෙනස තේරුම් ගන්න, තමන් හිතාගෙන ඉන්න දේම හරී කියල නොහිතන මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    Video ekath dana gaman, main topic eka thiyenne date ekak nam ekath dapan, nathnam epa wenawa 6-8 min withara video balanna giyahama.
    Views ganna channel eka promote kara ganna nam mewage forum wala dammata awulak ne oya ona tharam un danne
    චැනල් එක අමුතුවෙන් pramote කරන්න දෙයක් නෑ brother . Youtube බලන අයට වරදින ප්‍රධානම තැන ඕක තමයි. හැම චැනල් එකක්ම එක වගේ කියල හිතන එක
     
    • Like
    Reactions: Ragna_SL

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොන ලබ්බක්ද බන් ඩේට් එක දාපන්කෝ ඉතින් හෑලි කියවන්නේ නැතුව...:cautious:

    අපි ඕඩර් කරලත් ඉවරයි....මේකේ මෙහෙම තිබ්බට feb 2021 release වෙනවා කියලා තිබ්බා

    View attachment 103597

    අරූ වීනාශයි බං. මුන් ප්‍රී ඕඩර් කරලත් සද්ද නෑ පාඩුවේ ඉන්නවා ගේම් එක එනකම්. තව එවුන් ගූගල් එකෙන් රිලීස් ඩේට් හොයන් ඒවට යූටියුබ් වීඩියෝ හදලා දානවා වීව්ස් ගන්න. කීයක් හරි හොයාගන්න මිනිස්සු කරන දේවල්. පව්.
     
    • Haha
    Reactions: Voltage

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    අරූ වීනාශයි බං. මුන් ප්‍රී ඕඩර් කරලත් සද්ද නෑ පාඩුවේ ඉන්නවා ගේම් එක එනකම්. තව එවුන් ගූගල් එකෙන් රිලීස් ඩේට් හොයන් ඒවට යූටියුබ් වීඩියෝ හදලා දානවා වීව්ස් ගන්න. කීයක් හරි හොයාගන්න මිනිස්සු කරන දේවල්. පව්.
    මමනම් නෙමේ එයයි පව්. මොකද එයා හිතාගෙන ඉන්න දවසට ගේම් එක එන්නෙ නෑ සහෝදරයා. ඔයා මගෙ වීඩියෝ ටික බැලුවනම් මම කරන දේ ගැන අදහසක් එයි. ඔයා කැමති විදියකට හිතාගන්න. මේක වෙනසක් බව ගොඩක් දෙනා දැනටමත් පිළිඅරගෙන ඉවරයි. හැමදාම එකම චැනල් ටික බල බල, ඔහේ ගේම් එකක් ගැන කිසිම අදහසක් නැතුව "ඒක පට්ට, අම්මෝ" කියලා comments දාන ඔබතුමන්ලා ගොඩාක් පව්