Far Cry 6 ආයුධ

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Far Cry 6 release date එක දවසින් දවස ළගට එද්දි Ubisoft එක හොද ප්‍රචාරයක් දෙනවා game එකට. ළගදි Video Game content creatorsලට Far Cry 6 early accessදුන්නා. ඒ නිසා අළුත් gameplay videos release වුණා. ඒ වගේම අළුත් trailers කීපයකුත් දාල තිබුණා. විශේෂයෙන් ඒ gameplays හරහා Far Cry 6 වල අවි ආයුධ ගැන හොද අදහසක් ගන්න අපට පුළුවන් වුණා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    ඕක රිලීස් උනේ නැද්ද බන් මන් දැක්ක ගේම්ප්ලේ හිට වීඩියෝ තියෙනවා
     
    • Like
    Reactions: NRTG