SLT ZOOM LITE 30GB Can use Youtube

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමත් දාගෙන ඉන්නේ. දවස් 14 කට 20GB ගිහින් තිබ්බා. කොහොමද youtube එකට අඩුවෙන්නේ කියලා කන්ෆර්ම් කරගන්නේ?
    මගෙත් මේ දවස් ටිකට 24GBගිහින්. මූ මේක කිවම තමා මම මේ මීට් ලයිට් එකේ යූසේජ් එක බැලුවේ. යූටියුබ් කෙසේ වෙතත් වෙන මොනවට හරි මේකෙන් කැපෙනවා.. ඉන්ස්ටද මන්දා
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නෝර්මල් ඩේටා දවස් 2 විතර වැනිස් උනාම
    අඩාගෙන වරෙල්ල්කෝ. :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෝර්මල් ඩේටා දවස් 2 විතර වැනිස් උනාම
    අඩාගෙන වරෙල්ල්කෝ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mageth Meet Lite eken Youtube kapenne 😁
    Just tested now
    ඒක තමා සීන් එක..උබ කියන්නේ මම රෑ 12න් පස්සේ නින්ද යනකං යූටියුබ් බලනව ගොඩක් වෙලාවට :lol: :lol:
    බලන්නෙත් HD වගේ දාගෙන..මොකද නයිට් ටයිම් වලටනේ ඇඩ්වෙන්නේ කියලනේ හිතන්නේ :angry:

    මගේ මිට් ලයිට් එකේ දැන් තියෙන්නේ 26GB.. එච්චර ලොවෙත් පාවිච්චි කලේ නෑ. මූ මේ ත්‍රෙඩ් එක කිවම තමා හිතෙන්නේ කැපිල තියෙන්නේ meet lite eken කියල. රියල් ටයිම් අප්ඩේට් වෙනවද බං මිට් ලයිට් එක? මම ටෙස්ට් කලා මේක කිව දවසේ..වෙනසක් දැක්කේ නෑ. ඒ වගේම google ඇප් අප්ඩේට්ස් වගේ ඒවත් යන්නේ මම හිතන්නේ මිට් ලයිට් එකෙන්.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Unlimited entertainment pack eka dagatta Youtube unlimited na , labbe ISP la mun nam . Meet Lite eken nemei FIber walaa nam count wenne Man test kala
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නෝර්මල් ඩේටා දවස් 2 විතර වැනිස් උනාම
    අඩාගෙන වරෙල්ල්කෝ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Dialog 165/- eken prepaid router walata zoom Microsoft 25Gb ganna barida

    Dialog prepaid economic reload monada
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mehe inna ISP ballige puthala Zoom, netflix, youtube walata wena wenama packages hadanawa thiyena packages wala data wadi karanne nathuwa. mun puduma widiyata minissunwa huran karanne internet walin. dawasen bagayak withara internet hariyata wada na mona ISP gen internet gaththath.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    mehe inna ISP ballige puthala Zoom, netflix, youtube walata wena wenama packages hadanawa thiyena packages wala data wadi karanne nathuwa. mun puduma widiyata minissunwa huran karanne internet walin. dawasen bagayak withara internet hariyata wada na mona ISP gen internet gaththath.

    Make public petition to Technology Minister
    Unless ISP will ruin innocent peoples salary