Questions Facebook video resolution

dummy407

Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    Facebook watch වීඩියෝ වල default resolution එකක් සෙට් කරන්න විදියක් තියනවද? නිතරම 1080p play වෙන්නෙ. ඩේටා කනවා.
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    ඇපල් නේද ෆෝන් එක

    ෆෝන් එකේ විතරක් නෙවෙයි කොම්පියුටරෙන් ගියත් වීඩියෝ එකින් එකට රෙසලූෂන් සෙට් කරන්න ඕනනෙ.
    විසඳුමක් තියනවද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,655
    1
    32,439
    113
    - උඩරට -
    ෆෝන් එකට ෆේස්බුක් ලයිට් ඇප් එක දාගනින්.. ඒකෙන් බලන්න පුලුවන් කොලිටි අඩු කරලා.
    කොම්පියුටර් එකෙන් නම් මැනුවල් කොලිටි වෙනස් කරන්න ඕනී
     
    • Like
    Reactions: dummy407