Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,692
    18,401
    113
    මට තේරෙන විදිහට දෙකේ ලොකු වෙනසක් නෑනෙ.. දන්න කෙනෙක් කියල දෙන්න..

    මිලේ 63 000ක වෙනසක් තියනව.. සින්ගර් එකේ.. වොරන්ටි අවුරුදු 4 වෙනකන් එක්ස්ටෙන්ඩ් කරල ගන්න ත් පුලුවන් නිසා වටිනව කියල හිතෙනව.. 107 000

    https://versus.com/en/intel-core-i3-1115g4-vs-intel-core-i7-1065g7
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    මට තේරෙන විදිහට දෙකේ ලොකු වෙනසක් නෑනෙ.. දන්න කෙනෙක් කියල දෙන්න..

    මිලේ 63 000ක වෙනසක් තියනව.. සින්ගර් එකේ.. වොරන්ටි අවුරුදු 4 වෙනකන් එක්ස්ටෙන්ඩ් කරල ගන්න ත් පුලුවන් නිසා වටිනව කියල හිතෙනව.. 107 000

    https://versus.com/en/intel-core-i3-1115g4-vs-intel-core-i7-1065g7
    Oya dala tiyana link aeke hatiyata num yalu kiyana aeka num hari wage. mamath owa gena hariyata danne nehe. danna kenek oya gena kiyai.

    Singer aeke procersers sell karanawa da den..? Singer ganawa num වොරන්ටි gena hithanna epa. වොරන්ටි kohomath hamba wenne nehe. baduwata monawa unath oyage thmai warada aegolonge thery aeka anuwa. dawasata oya wage aewa 1000 - 2000 k aekka katha karala customer ge peththta warda dana nisa aegolonta tiyana expierience aekth aekka Yalu ta behe oppu karana aeka mage nemai warada kiyala. Anthimatama yalu ta kiyanna wenne owe mage warda Singer aeken badu gaththa aeke warda kiyala. Abans also same.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    i7 එකේ performance වැඩියි . මොකද cores ගාන වැඩි නිසා . උබ එත් සාමාන්‍ය වැඩ වලට පමණක් නම් use කරන්නේ i 3 එකත් වරදක් නැහැ
    1606276300349.png

    i 3 එකේ cores 2යි
    i 7 එකේ cores 4යි.

    overall rank එක අනුව ස්පීඩ් සැහෙන්න වැඩියි .
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,128
    113
    mokada bn naththe. i3 ekak ganna ekanama aparadayak
    i3 ekayi i5 ekath athara loku venasak tiyenava,
    i5 ekayi i7 ekayi athara venasa i7 eke ganath ekka baladdi echcharama ne.
    i3 araganna epa uba office valata vada deyak use karanavanam.
    pc eka hari lap eka hari smooth use karanna barinam vadak ne,epa venava
    anika SSD drive ekak kiyanne anivarya deyak ada kale uba windows use karanavanam.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Dell 3537

    Memory 2k tiyenawa sodimm

    Ekaka 4GB 1*8 PC3L tiyenne

    tawa 4GB 2*8 PC3 gahanna puluwanda
    Pc3 volt 1.5v
    Pc3L volt 1.35v

    1*8 kiyanne memory stick eke eka side eke chips
    2*8 nam depattema chips

    Oya jathideka lap eke ekata gahuwakida
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,401
    113
    Oka nitharama ehe mehe aran yanne nathnn PC ekak hadapan mchan.
    මට නම් යන්නම තමා තියෙන්නෙ මචං.. ලැපක්ම ඕනෙ..

    Oya dala tiyana link aeke hatiyata num yalu kiyana aeka num hari wage. mamath owa gena hariyata danne nehe. danna kenek oya gena kiyai.

    Singer aeke procersers sell karanawa da den..? Singer ganawa num වොරන්ටි gena hithanna epa. වොරන්ටි kohomath hamba wenne nehe. baduwata monawa unath oyage thmai warada aegolonge thery aeka anuwa. dawasata oya wage aewa 1000 - 2000 k aekka katha karala customer ge peththta warda dana nisa aegolonta tiyana expierience aekth aekka Yalu ta behe oppu karana aeka mage nemai warada kiyala. Anthimatama yalu ta kiyanna wenne owe mage warda Singer aeken badu gaththa aeke warda kiyala. Abans also same.
    ලැප්ටොප් සෙල් කරන්නෙ යාලු සින්ගර්..
    එහෙනම් වොරන්ටි වැඩක් නැ නේද..

    mokada bn naththe. i3 ekak ganna ekanama aparadayak
    i3 ekayi i5 ekath athara loku venasak tiyenava,
    i5 ekayi i7 ekayi athara venasa i7 eke ganath ekka baladdi echcharama ne.
    i3 araganna epa uba office valata vada deyak use karanavanam.
    pc eka hari lap eka hari smooth use karanna barinam vadak ne,epa venava
    anika SSD drive ekak kiyanne anivarya deyak ada kale uba windows use karanavanam.
    SSD එකක් නම් ගහනව මචං.. i5 ශේප් වෙයි නේද එහෙනම්..

    i7 එකේ performance වැඩියි . මොකද cores ගාන වැඩි නිසා . උබ එත් සාමාන්‍ය වැඩ වලට පමණක් නම් use කරන්නේ i 3 එකත් වරදක් නැහැ
    View attachment 103735
    i 3 එකේ cores 2යි
    i 7 එකේ cores 4යි.

    overall rank එක අනුව ස්පීඩ් සැහෙන්න වැඩියි .
    තෑන්ක්ස් මචං.. නෝමල් වැඩම කියන්න ත් අමාරුයි.. එක එක වැඩ තියනව..
    Dell 3537

    Memory 2k tiyenawa sodimm

    Ekaka 4GB 1*8 PC3L tiyenne

    tawa 4GB 2*8 PC3 gahanna puluwanda
    Pc3 volt 1.5v
    Pc3L volt 1.35v

    1*8 kiyanne memory stick eke eka side eke chips
    2*8 nam depattema chips

    Oya jathideka lap eke ekata gahuwakida

    ඒක නම් දන්නෙ නැ මචෝ

    https://cpu.userbenchmark.com/ okata gihin compare karala balanna

    Thanks mchn..
     
    Last edited: