මගේ Google Drive එකේ space ඉවරයි. Pay කරල ගන්න හොඳ Cloud Storage මොනවද මචංලා... Gdrive එකම ගන්නද නැත්තං ඊට වඩා ගාන අඩු reliable cloud storage මොනවද?