Cloud Storage Help

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මගේ Google Drive එකේ space ඉවරයි. Pay කරල ගන්න හොඳ Cloud Storage මොනවද මචංලා...
    Gdrive එකම ගන්නද නැත්තං ඊට වඩා ගාන අඩු reliable cloud storage මොනවද?
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    MEGA Drive පාවිච්චි කරන්න. එකත් ෆ්‍රී. ඕනනම් ගෙවලා තව ස්පේස් ඇඩ් කරගන්න පුළුවන්
    Owa kalayak yaddi data tikatath ekkama nathi wela yaida danne ne neda
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Bump.

    Mata mail ekak awilla tibba Google photos wala dena unlimited free storage ekath mid next year idan ain krnwa kiyala...
     
    • Like
    Reactions: RIU

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    Microsoft Onedrive or Google One ගන්න.
    අනෙක් එවා ගැන හිතන්නවත් එපා.
     
    • Like
    Reactions: RIU