මාලයක්

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මාලයක් හදාගන්න ඕන. මේ දවස්වල කැරට් 22 පවුමක් කීයද යන්නෙ
     
    • Like
    Reactions: Walter White

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Bump
    දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න
    ඔව් මේ දවස්වල ගණන්ලු
     
    • Like
    Reactions: Walter White

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    Eaye gattha pawum 2 ekak 1.99 una bn. Adu wenakam balan hitiyoth salli tika corona walata beheth ganna yanawa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    තිබ්බ එක වික්කා 1යි 20ට ගත්ත එක 1යි 70 වකට. වැඩිවෙලා තිබ්බ එක අඩුවෙලා අයේ වැඩිවෙන ගන්මන් තියෙන්නේ. උන් ගේමක් නැතිව ගන්නවා තව තියනවනම් අරන් එන්නලු 🤣🤣. දැන් පවුමට 90 ව්ගේ දෙනවා. එකනිසා එකපාරට අඩුවෙයි කියලා හිතන්න අමාරුයි.