මාලයක් හදාගන්න ඕන. මේ දවස්වල කැරට් 22 පවුමක් කීයද යන්නෙ
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Nov 26, 2020 #1 මාලයක් හදාගන්න ඕන. මේ දවස්වල කැරට් 22 පවුමක් කීයද යන්නෙ Reactions: Walter White
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Nov 26, 2020 #2 දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න Reactions: Walter White and sachi178
දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Nov 26, 2020 #3 Bump pdn.ac.lk said: දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න Click to expand... ඔව් මේ දවස්වල ගණන්ලු Reactions: Walter White
Bump pdn.ac.lk said: දැන්ම එපා, ගෝල්ඩ් ෂොප් එකක කෙනෙක් කිවා තව අඩුවෙයි කියල , 1ක පැනල තිබ්බේ , දැන් එකක් වගේලු යන්නේ , පොඩ්ඩක් හොයල බලන්න Click to expand... ඔව් මේ දවස්වල ගණන්ලු
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,865 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 26, 2020 #4 Reactions: Walter White
wawula Well-known member Aug 3, 2017 3,645 4,299 113 Nov 27, 2020 #5 Eaye gattha pawum 2 ekak 1.99 una bn. Adu wenakam balan hitiyoth salli tika corona walata beheth ganna yanawa
Eaye gattha pawum 2 ekak 1.99 una bn. Adu wenakam balan hitiyoth salli tika corona walata beheth ganna yanawa
Walter White Well-known member Nov 20, 2019 43,544 124,732 113 දෙහිවල Nov 27, 2020 #6 Dan hadanna epa Reactions: PHBhagya, The Kingslayer, kinkon and 1 other person
kasun090354t Well-known member Aug 21, 2011 24,207 36,245 113 කෑගල්ල Nov 27, 2020 #7 තිබ්බ එක වික්කා 1යි 20ට ගත්ත එක 1යි 70 වකට. වැඩිවෙලා තිබ්බ එක අඩුවෙලා අයේ වැඩිවෙන ගන්මන් තියෙන්නේ. උන් ගේමක් නැතිව ගන්නවා තව තියනවනම් අරන් එන්නලු . දැන් පවුමට 90 ව්ගේ දෙනවා. එකනිසා එකපාරට අඩුවෙයි කියලා හිතන්න අමාරුයි.
තිබ්බ එක වික්කා 1යි 20ට ගත්ත එක 1යි 70 වකට. වැඩිවෙලා තිබ්බ එක අඩුවෙලා අයේ වැඩිවෙන ගන්මන් තියෙන්නේ. උන් ගේමක් නැතිව ගන්නවා තව තියනවනම් අරන් එන්නලු . දැන් පවුමට 90 ව්ගේ දෙනවා. එකනිසා එකපාරට අඩුවෙයි කියලා හිතන්න අමාරුයි.