මචන් office එකේ slt fibre එකේ wifi හරහා computer 5k thiyenawa. SLT usage meter eken hari telecom එකෙන් හරි එක එක user ගෙ usage එක බලා ගන්න ක්රමයක් නැද්ද? සප් එකක් දෙන්න බ්රෝ