IRD අදායම් බදු එකේ අලුත් හොර වැඩ

wordpress

Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    දැන් මචන් temp vat එක online විතරයි දෙන්නේ. ගිය සිකුරාදා දාපු ඒවා තාම නැ .. වාහන clear කරන්න පරක්කු උනහම port fee කොළඹ දවසට 12,000 වගේ සෙට් වෙනවා. accountant හරහා vat ගන්නවානම් රු 10,000 දවස් 2න් දෙනවා. එකෙන් IRD එකේ අයටත් ගානක් යනවා.. ඒ නිසා මේගොල්ලෝ හිතාමතා online vat පරක්කු කරනවා .. ලංකාවේම බදු එකතුකරන තැනත් හොර කරද්දී ලංකාව හදන්නේ කොහොමද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    එකෙන් IRD එකේ අයටත් ගානක් යනවා..

    මෙහෙම කරනව නං ඒක අල්ලසක්. උබ ළඟ/උබ දන්න කෙනෙක් ළඟ හරියටම සාක්ෂි තියෙන නිසා ඒක අල්ලස් හා දූෂණ කොමිෂන් එකට පැමිණිලි කරලා මොකක්ද උනේ කියහන්. මුකුත් උනේ නැත්තං ඒකත් කියපන්.

    ඒක කරේ නැතුව මෙතන කියවනව නං ඉතින් ඒක ගූ වෙච්ච විපක්ෂෙ තවත් ලා කෙඳිරියක් තමයි. 😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    aye undata VAT no TIN no aran iwarai!
    aye loweth IRD eka paththe yanna wenneth na!

    allala lat ekakata dan puke ari!
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    aye undata VAT no TIN no aran iwarai!
    aye loweth IRD eka paththe yanna wenneth na!

    allala lat ekakata dan puke ari!

    ඒකත් එහෙම උනොත් පැමිණිලි කරන්න පුලුවන් නේ. මම මේක ඉල්ලුවා මෙන්න පුද්ගලික පලිගැනීමකට මේක දුන්නෙ නෑ කියලා. පොනිලුත් බල්ල වගේ පයින් ගහල කූඩුවට දාපු ආණ්ඩුවට, තව සීයක් විතර රාජ්‍ය නිලධාරි හොරු හිරේ යවපු ආණ්ඩුවකට ඔතන ඉන්න එකෙක් දෙන්නෙක්ට කෙළවල දාන්න බෑ කියලද උබ කියන්නෙ? 😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඒකත් එහෙම උනොත් පැමිණිලි කරන්න පුලුවන් නේ. මම මේක ඉල්ලුවා මෙන්න පුද්ගලික පලිගැනීමකට මේක දුන්නෙ නෑ කියලා. පොනිලුත් බල්ල වගේ පයින් ගහල කූඩුවට දාපු ආණ්ඩුවට, තව සීයක් විතර රාජ්‍ය නිලධාරි හොරු හිරේ යවපු ආණ්ඩුවකට ඔතන ඉන්න එකෙක් දෙන්නෙක්ට කෙළවල දාන්න බෑ කියලද උබ කියන්නෙ? 😂
    uba hithanne balaya sadakal thiyenawa kiyadla? :P :P :P !

    hikiz. JR ehema hithuwa - rajapaksa ehema hithuwa! dan jeppo hithanawa!

    aaa UK unuth hithuwa!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    uba hithanne balaya sadakal thiyenawa kiyadla? :P :P :P !

    hikiz. JR ehema hithuwa - rajapaksa ehema hithuwa! dan jeppo hithanawa!

    aaa UK unuth hithuwa!

    මොකා වෙනස් උනත් හිරේ යන සාමාන්‍ය රජයෙ සේවකයා නිදහස් වෙනකන් ඒක ඇතුළෙම තමයි. 🤌🏼😂

    ඒ නිසා මේ වගේ හරියට නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ඉන්නකොට අල්ලස් කොමිසමට පැමිණිලි කරපු එකට පලිගන්න ගිහින් හුකෝගන්න රිස්ක් එක ගන්න මෝඩ http ක් ඉන්නව නං ඒ උබ වගේ හරකෙක් වෙන්න ඕන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    මොකා වෙනස් උනත් හිරේ යන සාමාන්‍ය රජයෙ සේවකයා නිදහස් වෙනකන් ඒක ඇතුළෙම තමයි. 🤌🏼😂

    ඒ නිසා මේ වගේ හරියට නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ඉන්නකොට අල්ලස් කොමිසමට පැමිණිලි කරපු එකට පලිගන්න ගිහින් හුකෝගන්න රිස්ක් එක ගන්න මෝඩ http ක් ඉන්නව නං ඒ උබ වගේ හරකෙක් වෙන්න ඕන.
    neetthiya kiyanne nikam mawa pamak witharai! ubala wage pisso hithagena innawa oka hamotama samanai kiyala! 🖕 🖕

    මෙ දැන් ආන්ඩුවෙ ඇමතියෙක්ගෙ ලගම නැයෙක් හරි හිතවතෙක් හරි යාලුවෙක් හරි - එක්කො මහා පරිමාන බිස්නස් කාරයෙක් හරි මෙ කාරනෙට ඔය ආදායම් බදු ගුබ්බෑයමට යන්න ඔන උනොත් උබලා අපිට තියෙන නීතිරීති වලට අනුව වැඩෙ වෙයිද? නැත්නම් උන්ට ඔන විදියට ඉක්මනට වැඩෙ වෙයිද?

    නීතිය කියල හුට්ටක් නැ! එකත් අර ආගම වගෙ හුජී ජනයා නැගිටල ඔක්කොම හුකොල දාල ලොකෙම අල කරන එක නවත්තන්න අටවපු තව වැරහැල්ලක් විතරයි!

    ------ Post added on Sep 22, 2025 at 1:52 PM
     
    • Sad
    Reactions: shenat