ඕක ගලවපු තැන සර්කිට් සිම්බල් එක රෙසිස්ටර් එකක් විදිහට ද තියෙන්නේ? රෙසිස්ටර් කෝඩ් බලන විදිහට මේක බලන්න බෑ, මේක ඉන්ඩක්ටර් එකක් වෙන්න ඇති.

so it is a current sensing resistor. usually they have less than 1-ohm. so this resistor can be 0.4-ohm
Yes. 1W 0.4 ohm kohenda ganna puluwan meka.
Agreeඔය බෝඩ් එක
Samsung BN44-00264c
පවර් සප්ලයි බෝඩ් එක නේද? එකේ සර්විස් මැනුවල් එක මේ ලින්ක් එකෙන් ගන්න, එකේ හැටියට ඕක රෙසිස්ටර් එකක්,
https://www.electronica-pt.com/esquema/lcd/samsung-power-board-circuit-bn44-00264c-17699/
View attachment 103979
ඔය බෝඩ් එක