router eka unlock karanna active karannama onedaසමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික
සමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික
මචන් ඩයලොග් p28 එකක් තියනවා උබ කියපු විදිහට SUPER ඇඩ්මින් passward එකක් නැනේ බන් එත් ඇඩ්මින් password ekanam තිබුන එත් නොර්මල් user ගෙ access ටික විතරයි එකටත් තියෙන්නේ FDD වැඩකරන්න හදාගත්තනම් ඇති පුලුවන්නම් සපොර්ට් එකක් දෙන්නසමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික
p28 TDD සපෝට් විතරයි සාමාන්‍ය විදියට ඇඩ්මින් ලොග් වෙන්න රවටර් ඒකට. ඊට පස්සේ ඩිවයිස් සෙටිංග්ස් වල ඇඩ්වාස් සෙටිංග්ස් ගියාම මෙනු ඒකේ ඇති සෙටිං බැකප් කරන්න. ඒ්ක බැකප් කරගන්න. ඊට පස්සේ 7zip ඒකන් ඒ්ක ඔ්පන් කරගන්න. ඇතුලට ඔ්පන් කරගන යනකොට අනිතිමට tz_nvshow කියලා ෆයිල් ඒකක් තියෙයි. ඒ්ක නෝට්පෑඩ් පලස් වලින් ඔ්පන් කරගන CTRL+F ගහන්න ඒතකොට සර්ච් කරන්න ඒන ඒකේ admin කියලා සර්ච් කලාම ඔයාට රවුටරේ ලොග් වෙන්න දීලා තියන ඩීටේල්ස් වලට අමතරව තව ඇඩ්මින් නේම් ඒක් ඒහෙම පෙන්නයි. ඒ්කෙකේ ඩීටේල්ස් ගන්න.මචන් ඩයලොග් p28 එකක් තියනවා උබ කියපු විදිහට SUPER ඇඩ්මින් passward එකක් නැනේ බන් එත් ඇඩ්මින් password ekanam තිබුන එත් නොර්මල් user ගෙ access ටික විතරයි එකටත් තියෙන්නේ FDD වැඩකරන්න හදාගත්තනම් ඇති පුලුවන්නම් සපොර්ට් එකක් දෙන්න