Tozed M60 unlock

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    mcnla SLT Tozed M60 2g/3g enable router eka unlock karanna barida, habai mn router eka aragena active kare na thama
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    IMG_20201128_090144.jpg

    මචං මේක අන්ලොක් කරගන්න පුලුවනිද
     
    • Like
    Reactions: nmcjanaka

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    සමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික
     
    router eka unlock karanna active karannama oneda
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    සමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික

    huawei b311as-853 unlock karnna dannawada bro ?
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    සමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින් බැන්ඩ් ලොකින් අයින් කරලා mcc mnc අදාල ඒ්වා ඇඩ් කරලා ගත්තොත් හරියයි. රවුටර් ඒකේ ලොගින් පේජ් නොබලා සුවර් කරන්න බෑ s10 s10g p25 p28 වගේ ඒ්වනම් ගොඩක් සමානයි ඔය ටික
    මචන් ඩයලොග් p28 එකක් තියනවා උබ කියපු විදිහට SUPER ඇඩ්මින් passward එකක් නැනේ බන් එත් ඇඩ්මින් password ekanam තිබුන එත් නොර්මල් user ගෙ access ටික විතරයි එකටත් තියෙන්නේ FDD වැඩකරන්න හදාගත්තනම් ඇති පුලුවන්නම් සපොර්ට් එකක් දෙන්න
     
    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    මචන් ඩයලොග් p28 එකක් තියනවා උබ කියපු විදිහට SUPER ඇඩ්මින් passward එකක් නැනේ බන් එත් ඇඩ්මින් password ekanam තිබුන එත් නොර්මල් user ගෙ access ටික විතරයි එකටත් තියෙන්නේ FDD වැඩකරන්න හදාගත්තනම් ඇති පුලුවන්නම් සපොර්ට් එකක් දෙන්න
    p28 TDD සපෝට් විතරයි සාමාන්‍ය විදියට ඇඩ්මින් ලොග් වෙන්න රවටර් ඒකට. ඊට පස්සේ ඩිවයිස් සෙටිංග්ස් වල ඇඩ්වාස් සෙටිංග්ස් ගියාම මෙනු ඒකේ ඇති සෙටිං බැකප් කරන්න. ඒ්ක බැකප් කරගන්න. ඊට පස්සේ 7zip ඒකන් ඒ්ක ඔ්පන් කරගන්න. ඇතුලට ඔ්පන් කරගන යනකොට අනිතිමට tz_nvshow කියලා ෆයිල් ඒකක් තියෙයි. ඒ්ක නෝට්පෑඩ් පලස් වලින් ඔ්පන් කරගන CTRL+F ගහන්න ඒතකොට සර්ච් කරන්න ඒන ඒකේ admin කියලා සර්ච් කලාම ඔයාට රවුටරේ ලොග් වෙන්න දීලා තියන ඩීටේල්ස් වලට අමතරව තව ඇඩ්මින් නේම් ඒක් ඒහෙම පෙන්නයි. ඒ්කෙකේ ඩීටේල්ස් ගන්න.
    අන්තිමට මේ වගේ ඒඩිට් කරපු ෆයිල් ඒක සෙවන් සිප් ඒකට ඇදලා දාලා අප්ඩේට් උනාම. ආයේ රවුටර් ඒකට ලොග් වෙලා අර බැකප් කරපු තැනන්ම ඔය ෆයිල් ඒක දීලා රිස්ටෝ කරගන්න. ඒතකොට mcc mnc ටැබ් ඒකක් පෙන්නයි. ඒ්කෙන් ඔයා ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන සිම් ඒකේ mccmnc දෙන්න. ෂට පස්සේ බෑන්ඩ් ලොකින් ගිහින් නෙට්වර්ක්් බෑන්ඩ ඒත් හදාගන්න
     
    Attachments

    • 1.PNG
      1.PNG
      20.3 KB · Views: 144
    • 2.PNG
      2.PNG
      60.8 KB · Views: 150
    • 3.PNG
      3.PNG
      47.2 KB · Views: 145
    • 4.PNG
      4.PNG
      51.6 KB · Views: 149
    • 5.PNG
      5.PNG
      65 KB · Views: 141
    • 6.PNG
      6.PNG
      48 KB · Views: 142
    • Like
    Reactions: Leb