M60 Tozed

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    awsnap.JPG

    M60 Tozed router - පැය බාගයක් විතර යනකොට මේ මැසේජ් එක එනවා . ආයි රිලෝඩ් කරාම වැඩ්. කොහොමද මේ එරර් එක හදා ගන්නේ
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    unlock karapu ekak da ?
    yes

    PC eke ram eka kiyada? Fireox dammamath hari yai
    lap ekak , internet yankota witharai mehema wennee
    ------ Post added on Jan 6, 2024 at 11:30 PM

    මොකක් ද මේ කතාව
    මේ රවුටර් එකෙන් වයි ෆයි දාලා ඉන්ටනෙට් යන කොට තමයි මෙහෙම වෙන්නේ
    ------ Post added on Jan 6, 2024 at 11:33 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,937
    72,038
    113
    මාලඹේ
    yes

    lap ekak , internet yankota witharai mehema wennee
    ------ Post added on Jan 6, 2024 at 11:30 PM

    මේ රවුටර් එකෙන් වයි ෆයි දාලා ඉන්ටනෙට් යන කොට තමයි මෙහෙම වෙන්නේ
    ------ Post added on Jan 6, 2024 at 11:33 PM
    Reload ද නැත්නම් Restart ද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    නන්නත්තාරේ යන සුද්දියෙක් වගේ මොනාද බං මේ ඔහේ කියෝගෙන යන්නෙ? :lol: