යශෝධරා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IMG_20201127_222145_119.jpg

    බෞද්ධයන් විදියට උඹලා පවුල් පිටින්, උඹළගේ දෙමාපියන් සමග නැරඹියයුතු ෆිල්ම් එකක්.

    හොඳට ෆිල්ම් එක කරලා තියෙනවා.
    ලින්ක් දාන්න බැරි නිසා කියන්නේ
    "සිංහල චිත්‍රපට" ටෙලිග්‍රෑම් චැනල් එකේ ෆිල්ම් එක තියෙනවා
    බලලා ෆිල්ම් එකට ගෙවීමක් කරන්න පුලුවන් විදියක් තියෙනවනම් මටත් කියන්න.

    ත්‍රෙඩ් එකක් තියෙද්දිත් ආයේ දැම්මේ යුතුකමක් කියලා දැනුන නිසා. මුල් ත්‍රෙඩ් එක දාලා දැනුවත් කළ කෙනාටත් ස්තූතියි.🥰
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මම හිතන්නෙ උඹ රිෆර් කරන්නෙ මම දාපු ත්‍රෙඩ් එකක් ගැන. මට තාමත් තියෙන ප්‍රශ්ණෙ ඇයි මේ වගේ ෆිල්ම් හිට් වෙන්නෙ නැත්තෙ. මේක බලල අන්තිම හරිය වෙද්දි හිතට මාරම අවුල්. ආගමික කෝණයකින් නැතිව බැලුවත් හිතට හෙනටම වදිනවා. සුනිල් ආරියරත්න මහත්මයගෙ හොද නිර්මාණ කීපයක් තියෙනවා ( තව විජයබා කොල්ලය වගේ ) ඒත් ලංකාවෙ ප්‍රෙක්ශකයන් අතර ඒවට වඩා දකුණු ඉන්දියන් එව්වට තියෙනවා. වෙලාවකට හිතෙනවා ලංකාවේ හොද සිනමාවක් බිහිවෙන්නෙ නැත්තෙ සිනමා කර්මාන්තයෙ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්දට වඩා ප්‍රේක්ශකයන්ගෙ mind set එක මත කියලා.

    ප්‍රධාන නලු නිලි දෙන්නම ලංකාවෙ නොවුනත් හොදින් චරිතයට සාධාරණයක් කරන්වා, සංගීතය, ෆිල්ම් එක පුරාවටම කවියෙන් යන විස්තරය, ලොකේශන් වගේ දේවල්ම සාමාණ්‍යයෙන් බුද්ධාගමේ එන කතාවල බලෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරන්න ගියහම නිර්මාණයට වෙන හානිය වගේ දේවල් සිද්ධ නොවෙන්න බොහොම කෙටියෙන් ලස්සනට විස්තරය කරලා තියෙනවා. පසුබිම් උනත් ඉතාම හොදින් නිර්මාණය කරලා තියෙනවා. අන්තිම සීන් එකට එනකොට මට මතක් වුනෙ පොඩි කොල්ලෙක් විදිහට ටයිටැනික් මුලින්ම බැලුවහම හිතට දැනුන ෆීලින් එක, නැත්නම් flowers of war වගේ ෆිල්ම් එකක් දැනුන හැගීම. අනිත් අතට ෆිල්ම් එකකින් සමාජගත කරන්න පුලුවන් අවභෝධය, බවුද්ධ කතාවක් බව පැත්තකින් තිබ්බොත්, කෙල්ලෙක්ට / ගැහැණියෙක්ට තමන්ගෙ පෙම්වතාට / කොල්ලට ආදරය කරන්න පුලුවන් සීමාව අසීමාන්තික බව වගේම එහෙම කරලත් අහිමිවීමකදි ඒක දරාගන්න තියෙන ශක්තිය ගැන.
    --------
    මම ෆිල්ම් වලට විචාර ලියලම නෑ. ඔහෙ හිතට ආපු දේවල් පුලු පුලුවන් විදිහට වචන වලට කෙටුවේ.
    තව දෙයක් සුනිල් ආරියරත්න මහත්තයගෙම විජයබා කොල්ලයත් හුගක් හොද එකක්, බලල නැත්නම් බලන්න.
     
    බුද්ධ චරිතය අලලා හදපු මම බලපු හොඳම ෆිල්ම් එක මචං. මේකේ ඉංග්ලිශ් සබ් තිබුනනං තවත් පට්ට.
    ෆිල්ම් එක නවත්ත නවත්ත පොඩිඋන්ට කියලදෙන්න වුනා. නමුත් මම හිතනවා නරසීහ ගාඨා වල එන හැඟීම මට මගේ උන්ට දෙන්න බැරිවුනා කියලා.😶

    කට්ටිය ම්ක ටීවී එකේ ගියා කියලා කියල තිබුනා
    මේක බලපු නැති බෞද්ධ දෙමාපියෝ ඉන්නවනං අද නිවාඩු දවසේ මේක බලන්න දෙන්න.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ෆිල්ම් එක හරි විදිහට හදනව නම් යශෝධරාට ඉන්න ඕනෙ අවුරුදු 12ක කෙල්ලෙක්. පින්තූරෙ ඉන්නෙ ඇන්ටි කෙනෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    trailer eka dahan
    ට්‍රේල ඕන නෑ බාලා බලපං. මට එහෙම ලේසියෙන් ෆිල්ම් සෙට්වෙන මිනිහෙක් නෙමෙයි. ලංකාවේ හැටියට ෆිල්ම් එක හොඳයි. පෞද්ගලිකව රාහුල කැරැක්ට එකට තව ටිකක් ලස්සන කෙට්ටු පොඩි එකෙක් ගන්න තිබුනා කියල හිතනවා.
     
    • Like
    Reactions: EVC

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ටැලිග්‍රෑම් ලින්ක් ඵක ඵවපංකො.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔය ෆිල්ම් එක හරි විදිහට හදනව නම් යශෝධරාට ඉන්න ඕනෙ අවුරුදු 12ක කෙල්ලෙක්. පින්තූරෙ ඉන්නෙ ඇන්ටි කෙනෙක්

    දෙන්නම බැන්දේ අවුරුදු 16.. ගිහි ගේ අත ඇරලා යද්දී 29යි
     
    • Sad
    Reactions: dxx