මේ ණය ගෙවන සීන් එක යුද්දයක් නම් අනිවා මේ වෙනකොටත් විසදලා බන්... ඒත් මේක වෙනම සීන් එකක්... ඒවා විසදන්න බෑ!! 
@2osama << “SALES MAN” kunu parippu sardin keels by wesi
@2osama << “SALES MAN” kunu parippu sardin keels by wesi
harine ithin.. almost bankrupt.. only option is China but price will be high.In simple it is like your grades in A/L exam. But this rating is only Country's credit worthiness(ability to pay its debts).
Since our Budget did not contain any concrete measures to consolidate financial burden , (we have not shown any methods to generate sufficiently to repay debts) our unnecessary expenses are still high without sufficient projects to generate income or curtail expenses....
Rating is not actual situation but like your AL your potential to do higher studies , depending on accepted indicators.
When our rating is low it is difficult to get loans and interest rates are also high, which we all have to bear in future.
ඒ වගේම රුපියල වෑටුන එක.. රුපියල පහල ගිය හින්දා ණය කොච්චර වෑඩි වෙ න්න ඈද්ද? ඈත්තටම යහපාලනේ කියලා ඈවිල්ල උන්ට බලය ගන්න ප්ලෑන් තිබ්බට බලය අරන් මොකක්ද කරන්නේ කියලා හරි අදහසක් තිබිලා නෑ.. කලින් ආණ්ඩුවේන් සෑහෙන්න ණය ගත්තා. ඊට පස්සෙ යහපාලනේ ඈවිල්ලා ඉස්සෙල්ලම මහ බෑන්කුවට කෙලියා.. අන්න එතනින් පටන් ගත්ත පසු බෑසීම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බිමටම බෑවා. දෑන් ඉතින් ගොඩ ඒම හරිම අමාරු වෑඩක්. එහෙම තියෙද්දි තමා මේ ආණ්ඩුවෙන් තවත් බදු සහන දුන්නේකෙටියෙන් කිව්වොත් ඉදිරියට ගෙවන්න තියෙන ණය වාරික නිසා තමා මෙහෙම වෙන්නේ . රජයේ ආදායම අඩු වෙලා තියෙනවා ණය වාරික වැඩි වෙලා තියෙනවා . මේකට කාලකන්නි යහපාලන ආණ්ඩුව වග කියන්න ඕනේ . අවුරුදු 4ක් ඉදලා ණය ගෙවනවා කියලා අන්තිමට ගෙවපු කෙහෙල් මලක් නැහැ.
කරන්නම් කියල බලය ගත්තනෙ, 2/3යි 20යි ඔක්කොම තියෙනව. දැන් තියෙන්නෙ බයියොන්ව දම්මල වැඩ අරගෙන රට දියුණු කරන්නකෙටියෙන් කිව්වොත් ඉදිරියට ගෙවන්න තියෙන ණය වාරික නිසා තමා මෙහෙම වෙන්නේ . රජයේ ආදායම අඩු වෙලා තියෙනවා ණය වාරික වැඩි වෙලා තියෙනවා . මේකට කාලකන්නි යහපාලන ආණ්ඩුව වග කියන්න ඕනේ . අවුරුදු 4ක් ඉදලා ණය ගෙවනවා කියලා අන්තිමට ගෙවපු කෙහෙල් මලක් නැහැ.
මේක හරියටම කියන්න වචනයක් නැහැ චක්‍රයක් වගේ නය වැඩි වෙන කොට රුපියල බහිනවා රුපියල බහින කොට ණය වැඩි වෙනවා. ණය ගෙවන්න ගෙවන්න රුපියල බාල්දු වෙනවා මොකද මහ බැංකුව ණය වාරික ගෙවන්න විශේෂ සංචිත අඩු වෙන නිසා .ඒ වගේම රුපියල වෑටුන එක.. රුපියල පහල ගිය හින්දා ණය කොච්චර වෑඩි වෙ න්න ඈද්ද? ඈත්තටම යහපාලනේ කියලා ඈවිල්ල උන්ට බලය ගන්න ප්ලෑන් තිබ්බට බලය අරන් මොකක්ද කරන්නේ කියලා හරි අදහසක් තිබිලා නෑ.. කලින් ආණ්ඩුවේන් සෑහෙන්න ණය ගත්තා. ඊට පස්සෙ යහපාලනේ ඈවිල්ලා ඉස්සෙල්ලම මහ බෑන්කුවට කෙලියා.. අන්න එතනින් පටන් ගත්ත පසු බෑසීම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බිමටම බෑවා. දෑන් ඉතින් ගොඩ ඒම හරිම අමාරු වෑඩක්. එහෙම තියෙද්දි තමා මේ ආණ්ඩුවෙන් තවත් බදු සහන දුන්නේ
මම නම් කියන්නෙ රජය රේස් ඔට්ටු, අස්සයො, කැසිනෝ, බූරු පාරවල් ගහල සල්ලි හෙව්ව නම් හරි. සූදුවෙන් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. නැත්තම් ජාවාරම් කාරයො එක්ක කුඩු බිස්නස් වගේ කරා නම් හරි ජාත්‍යන්තරව. හොඳ නරක බල බල ඉන්න කාලයක් නෙවෙයි දැන්.
ඇත්තම කතාව කිව්වෝත්් අර .6 දෙන කෙනෙක් අර වගේ ම තමා ඒ අය කියන අයගෙන් බඩු ගන්න ඒ අයගේ කොම්පැණියට දෙන්න ඕනේ. වෙනස් .6 නව ගන්න එක රජයේ බැංකුවකින් ගන්නවා වගේ. අනික ඊට පස්සේ රෙන්න ඕනෙත් අර නව දුන්න එකා කියන විදිහට.කවුරු මොනව කිව්වත් අපි ඉන්නේ ණය උගුලක. මහින්ද නය ගත්තත් මොනව හරි රටේ වුනා. ඒත් යහපාලන නයවලින් වෙච්චි මහ දෙයක් නෑ.
අපි චීනෙන් නය ගන්නවා කියන්නේ අපි නය උගුලක ඉන්නවා කියන එකමයි.
අපි සරලව මෙහෙම හිතමු උඹට 100,000 ක් නයට ගන්න ඕනේ බිස්නස් වැඩකට.
නය දෙන උන් දෙන්නෙක් ඉන්නවා.
කෙනෙක් 0.6 පොලියට දෙන්න ලෑස්තියි. හැබැයි ඌ අහනවා මොනවටද වියදම් කරන්නේ, මොනවද ව්‍යාපෘතින් කියලා. ලැබෙන මුදල් කොහොමද වියදම් වෙන්නේ කියලා විඝනන වාර්ථාත් ඉල්ලනවා.
තව කෙනෙක් ඉන්නවා 6% පොලියට දෙන්නේ . අනන් මනන් ප්‍රශ්න මොකවත් නෑ. කොහොමද වියදම් කරන්නේ කියලා අහන්නෙත් නෑ. හැබැයි කොන්දේසි දානවා
උපකරන ගන්නේ ඔනේ එයාලගෙන්.
කම්කරුවෝ ගන්න ඕනේ එයාලගෙන්.
තාක්ෂනික සහයන් ගන්න ඕනේ එයාලගෙන්.
කවුද හොඳ එකත් සාපෙක්ෂයි....
James Packer ekka karanna giye meka thamayi neda? Ekale wirudda unane....මම නම් කියන්නෙ රජය රේස් ඔට්ටු, අස්සයො, කැසිනෝ, බූරු පාරවල් ගහල සල්ලි හෙව්ව නම් හරි. සූදුවෙන් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. නැත්තම් ජාවාරම් කාරයො එක්ක කුඩු බිස්නස් වගේ කරා නම් හරි ජාත්‍යන්තරව. හොඳ නරක බල බල ඉන්න කාලයක් නෙවෙයි දැන්.
owu hamudurowo set wela gema call kalane... owa hariyanne na. port city eka goda giya nam oya wagei business enawa sahennaJames Packer ekka karanna giye meka thamayi neda? Ekale wirudda unane....
අනේ හරකෝ මේ වෙනකොට මංගල සමරවීර හිටියා නම් උබ හිතනේ උගේ සාකුවෙන් නය ගෙවයි කියලා වෙන්න ඇතිකරන්නම් කියල බලය ගත්තනෙ, 2/3යි 20යි ඔක්කොම තියෙනව. දැන් තියෙන්නෙ බයියොන්ව දම්මල වැඩ අරගෙන රට දියුණු කරන්න
උඹ කියන එක 100% හරි. දෑන් මන්ගල හිටියා නම් ගහනවා පට්ට බද්දක්. මම කියන්නේ ඒක කරන්න කියලා. නෑත්නම් මචන් ගොඩ යාමක් නෑ. මම හොදින්ම දන්නවා මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් අඩු කරලා තියෙන විදිහ ගෑන. නමුත් අනිත් එවුන් කොහොමද කියන්න අපි දන්නේ නෑ. ඒත් එකෙක්වත් තමන්ගේ අමාත්‍යාන්ස වලට ලොකු බිල්ඩින් අරන් කියලා ආරන්චියක් නෑ.. උදාහරණෙකට ගත්තොත් මෑටි ඈමති ඔෆිස් එක අරන් ගියා අපේ ගමට.අනේ හරකෝ මේ වෙනකොට මංගල සමරවීර හිටියා නම් උබ හිතනේ උගේ සාකුවෙන් නය ගෙවයි කියලා වෙන්න ඇති
මේ ආණ්ඩුව මෙහෙම තියෙන නිසා උබල Online ඇවිත් මේ වගේ රඟනවා .වෙන ආන්ඩුවක් හිටියානම් බලන්න තිබ්බා ණය ගෙවන්න තියෙනවා කියලා ගහන බදු තෝගේ . මේ ආණ්ඩුව හදන්නේ ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරලා ආනයන අඩු කරලා බදු බර අඩුවෙන් ජනතාවට දැනෙන න සලස් වන්න .
owu hamudurowo set wela gema call kalane... owa hariyanne na. port city eka goda giya nam oya wagei business enawa sahenna
මම අවන්කවම දන්නවා මචන් මේ ජනාධිපති ඒක දන්නවා කියන එක සහා ඒ වෙනුවෙන් වෑඩ කරන් යනවා කියන එක. ඒ වුනත් ඒක කොච්චර සාර්ථක වෙයිද දන්නේ නෑ. ආයෝජකයෝ විදේශිකයෝ බලන දේවල් දන්න පිරිසක් ඉන්නවා ජනධිපති එක්ක. උදාහරණයකට ගත්තොත් ICT පෑත්තේ ඒ හා සම්බන්ධ වෑඩ කොටසක් කෙරීගෙන යනවා. අනිත් ඒවාත් එහෙම වෙනවා කියන එක තමා මගේ අදහස. ලගදී එන්ගලන්තෙන් කිව්වා ලන්කාවෙන් එන අය නිරෝධායනය වෙන්න ඕනේ නෑ කියලා.. ඒ වගේ දේවල් කෙරීගෙන යනවා අනිත් රටවල් එක්ක අවබෝධයක් ඈති කරගෙන.. කොරොනා වෑක්සීන් එක ආවොත් නම් අපිට ඉක්මනටම ටුවරිසම් ගොඩ දාගන්න පුලුවන්.. හරක් ගොඩක් ආණ්ඩුවේ ඉන්නව නේ.. ඒක හින්දා මොනවා වෙයිද කියලා හරියටම කියන්න බෑහරි දැක්මක් තියනවනං හම්බ කරන්න පුළුවන් බං රටේ ණය ගෙවාගන්න පුළුවන් විදිහටම. අධ්‍යාපනේ ඉඳන්ම හදන්න ඕන ඉතිං. ලංකාවට එන සුද්දෙකුට යන්න පුළුවන් විදිහට ලැට් එකක්වත් ස්ටේසමක තියෙන්න ඕන කියල මොලේ කල්පනා කරන්න බැරි උන් එක්ක වැඩේ අමාරුයි ඉතින්.
අපිට නම් බදු ගෙවන්න පුළුවන් මචං . ඒත් අන්ත අසරණ මිනිස්සු ඉන්නවා ගෙදර තුනපහ ටික ගන්න බැරි. ආණ්ඩුව ඒ ගැනත් හිතනවා ඇති මචං .උඹ කියන එක 100% හරි. දෑන් මන්ගල හිටියා නම් ගහනවා පට්ට බද්දක්. මම කියන්නේ ඒක කරන්න කියලා. නෑත්නම් මචන් ගොඩ යාමක් නෑ. මම හොදින්ම දන්නවා මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් අඩු කරලා තියෙන විදිහ ගෑන. නමුත් අනිත් එවුන් කොහොමද කියන්න අපි දන්නේ නෑ. ඒත් එකෙක්වත් තමන්ගේ අමාත්‍යාන්ස වලට ලොකු බිල්ඩින් අරන් කියලා ආරන්චියක් නෑ.. උදාහරණෙකට ගත්තොත් මෑටි ඈමති ඔෆිස් එක අරන් ගියා අපේ ගමට.
ජනාධිපති ලේකම් කාර්යාලය තනිකර හෑන්ඩ්ල් කරන්නේ ෆෝසස් වල අය. උන් සුපිරියටම වියදම් කපලා.. මේ විදිහට අනවශ්‍ය වියදම් කපනවා නම්, රට වෙනුවෙන් වියදම් කරනවා නම් මට කිසිම ගෑටලුවක් නෑ ඉහල බද්දක් ගෑහුවට