Fitch Downgrades Sri Lanka to 'CCC'

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    https://economynext.com/sri-lanka-expects-china-us700mn-loan-in-december-2020-76367/


    ECONOMYNEXT – Sri Lanka is expecting a 700 million dollar equivalent loan from China Development Bank in December 2020, the Finance Ministry said.

    Authorities earlier said the loan would arrive in October.


    About 500 million dollars are expected to come in dollars and the balance would be Renmnbi denominated.

    The Asian Development Bank approved a 165 million dollar credit in November for on-lending to small and medium enterprises.

    Sri Lanka repaid a maturing billion dollar sovereign bond in October 2020, and has also repaid over 4 billion US dollars in other repayments.

    In 2021 Sri Lanka has another 4 billion dollars to settle.

    Sri Lanka’s central bank has been printing money which can drive credit making it less easy to collect reserves to repay debt.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ලන්න්කාවට ඩොලර් නැ ඔකෙන් වෙන්නෙ ලන්කාවෙ අර්තිකෙ මිනිස්සුන්ගෙ රස්සාවල් තියෙන්නෙ ආනයනය මත , ඩොලර් ඔන බඩු ගන්න, ලන්කාවට එන ඩොලර් ටිකත් ආන්ඩුවෙ උන්ටයි රජයෙ සෙවකයන්ටයි ගාසා කනවා, ඩොලර් එක පාලනය කරන්න ආනයන්න නැ රස්සාවල් නැ, ආනයනය කරොත් ඩොලර් හිදෙනවා , රටින් ගන්න නය වලින් ගාසා කනවා, මිනිස්සු හොයලා දෙන ඩොලර් ටිකත් ප්‍රාඩො බෙන්ස් bmw වලටම ඉවරයි, ලන්කාවෙ මිනිස්සුන්ගෙ ටැක්ස් වලින් ඩොලර් වලින් නය ගෙවන්නත් බැ තෙල් ගන්නත් බැ
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    කෙටියෙන් කිව්වොත් ඉදිරියට ගෙවන්න තියෙන ණය වාරික නිසා තමා මෙහෙම වෙන්නේ . රජයේ ආදායම අඩු වෙලා තියෙනවා ණය වාරික වැඩි වෙලා තියෙනවා . මේකට කාලකන්නි යහපාලන ආණ්ඩුව වග කියන්න ඕනේ . අවුරුදු 4ක් ඉදලා ණය ගෙවනවා කියලා අන්තිමට ගෙවපු කෙහෙල් මලක් නැහැ.
    ඔක්කොටම ගිය ආන්ඩුව තමා වැඩබැරි උට්ටලට :lol:
     
    • Like
    Reactions: malakadss

    smaskr

    Member
    Oct 14, 2017
    20
    11
    3
    මචන් , මේකෙ සම්බන්දයක් තිනවද gold reserve ඩ්‍රොප් වෙච්ච එකට?

    2019 Q4 19.66 tonnes
    2020 Q2 6.70 tonees

    https://www.fxempire.com/macro/sri-lanka/gold-reserves

    sovereign default වෙන්න යනකොට gold convert කරනවා නේද කොමත් ?

    Also are there any FB groups or pages that discuss these stuff in SL?
     
    • Like
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    https://economynext.com/sri-lanka-expects-china-us700mn-loan-in-december-2020-76367/


    ECONOMYNEXT – Sri Lanka is expecting a 700 million dollar equivalent loan from China Development Bank in December 2020, the Finance Ministry said.

    Authorities earlier said the loan would arrive in October.


    About 500 million dollars are expected to come in dollars and the balance would be Renmnbi denominated.

    The Asian Development Bank approved a 165 million dollar credit in November for on-lending to small and medium enterprises.

    Sri Lanka repaid a maturing billion dollar sovereign bond in October 2020, and has also repaid over 4 billion US dollars in other repayments.

    In 2021 Sri Lanka has another 4 billion dollars to settle.

    Sri Lanka’s central bank has been printing money which can drive credit making it less easy to collect reserves to repay debt.
    පිස්සු වැඩක් චීනෙන් ගන්නවා කියන්නේ, අන්තිමට රටම චීනෙට අයිති.
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,445
    113
    මාලඹේ
    ඔක්කොටම ගිය ආන්ඩුව තමා වැඩබැරි උට්ටලට :lol:

    මේ 2015 ඉඳන් 2019 වෙන කන් ලංකාවේ ආර්ථික වර්ධන වේගය.
    sketch-1606555812752.png


    මේ තියෙන්නේ 2015 ඉඳන් 2019 වෙනකම් යහපාලන ආණ්ඩුව ගත්ත(සමස්ත) විදේශ ණය(Extranal Debit )
    sketch-1606555784066.png


    කවුද වැඩ බැරි උත්තල කියලා ඔබම තීරණය කරන්න🤩🤩


    ණය තුන් ගුණයකින් වැඩි වෙලා ආර්ථික වර්ධනය තුන් ගුණයකින් අඩු වෙලා🤣🤣 කොහොමද යහපාලන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය 🤩
     
    • Like
    Reactions: malakadss

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ කියන එක 100% හරි. දෑන් මන්ගල හිටියා නම් ගහනවා පට්ට බද්දක්. මම කියන්නේ ඒක කරන්න කියලා. නෑත්නම් මචන් ගොඩ යාමක් නෑ. මම හොදින්ම දන්නවා මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් අඩු කරලා තියෙන විදිහ ගෑන. නමුත් අනිත් එවුන් කොහොමද කියන්න අපි දන්නේ නෑ. ඒත් එකෙක්වත් තමන්ගේ අමාත්‍යාන්ස වලට ලොකු බිල්ඩින් අරන් කියලා ආරන්චියක් නෑ.. උදාහරණෙකට ගත්තොත් මෑටි ඈමති ඔෆිස් එක අරන් ගියා අපේ ගමට.
    ජනාධිපති ලේකම් කාර්යාලය තනිකර හෑන්ඩ්ල් කරන්නේ ෆෝසස් වල අය. උන් සුපිරියටම වියදම් කපලා.. මේ විදිහට අනවශ්‍ය වියදම් කපනවා නම්, රට වෙනුවෙන් වියදම් කරනවා නම් මට කිසිම ගෑටලුවක් නෑ ඉහල බද්දක් ගෑහුවට

    මංගලගෙ එහෙම තිබුනෙ වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් බන්. Tax income එක තමයි ඒ කාලෙ target කලේ.. පුලුවන් හැම source එකකින්ම tax අය කලා..

    දැන් ආණ්ඩුව යන්නෙ Business friendly Tax regime එක්ක හදල ඒ හරහා වැඩිවෙන business income න් Gov income එක ගන්න.. ඒකයි Interest rates එහෙමත් ගොඩක් පහලට ගෙනාවෙ..
     
    • Like
    Reactions: malakadss

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ලංකාවේ තියෙන මහභාණ්ඩාගාරය අඩියටම හිඳිලා .

    View attachment 104053
    View attachment 104052

    ටුවරිසම් නැ
    ‍රට ඉදලා ආපු සල්ලි නැ
    තෙ ක්
    මංගලගෙ එහෙම තිබුනෙ වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් බන්. Tax income එක තමයි ඒ කාලෙ target කලේ.. පුලුවන් හැම source එකකින්ම tax අය කලා..

    දැන් ආණ්ඩුව යන්නෙ Business friendly Tax regime එක්ක හදල ඒ හරහා වැඩිවෙන business income න් Gov income එක ගන්න.. ඒකයි Interest rates එහෙමත් ගොඩක් පහලට ගෙනාවෙ..


    ලන්කාවෙ ඇතුලෙ රුපියල් කැරකුවට සල්ලි අච්චු ගැහුවට වැඩක් නැ, රොල ගාහාන්න බැ තෙල් ගන්න බැ බාන්ඩ ආනයනය කරන්න බැ
     
    • Like
    Reactions: malakadss

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම අවන්කවම දන්නවා මචන් මේ ජනාධිපති ඒක දන්නවා කියන එක සහා ඒ වෙනුවෙන් වෑඩ කරන් යනවා කියන එක. ඒ වුනත් ඒක කොච්චර සාර්ථක වෙයිද දන්නේ නෑ. ආයෝජකයෝ විදේශිකයෝ බලන දේවල් දන්න පිරිසක් ඉන්නවා ජනධිපති එක්ක. උදාහරණයකට ගත්තොත් ICT පෑත්තේ ඒ හා සම්බන්ධ වෑඩ කොටසක් කෙරීගෙන යනවා. අනිත් ඒවාත් එහෙම වෙනවා කියන එක තමා මගේ අදහස. ලගදී එන්ගලන්තෙන් කිව්වා ලන්කාවෙන් එන අය නිරෝධායනය වෙන්න ඕනේ නෑ කියලා.. ඒ වගේ දේවල් කෙරීගෙන යනවා අනිත් රටවල් එක්ක අවබෝධයක් ඈති කරගෙන.. කොරොනා වෑක්සීන් එක ආවොත් නම් අපිට ඉක්මනටම ටුවරිසම් ගොඩ දාගන්න පුලුවන්.. හරක් ගොඩක් ආණ්ඩුවේ ඉන්නව නේ.. ඒක හින්දා මොනවා වෙයිද කියලා හරියටම කියන්න බෑ


    President ගෙ වැඩපිලිවෙල නම් එච්චරම අවුලක් නැහැ.. Government sector එක manage කරන එක තමයි හරියට කරගන්න තියෙන්නෙ..

    මහින්ද මුදල් ඇමති විදිහට ඉන්න එකත් රටට හොදයි (මහින්දය Economy එක ගැන දන්න නිසා නම් නෙමෙයි, මිනිහ මෙලෝ දෙයක් දන්නෙ නැහැ) .. මහින්ද Economics ගැන නොදන්න නිසා Government Policy making process එකේ ඉන්න Qualified staff එකට නිදහසේ තීරන ගන්න පුලුවන්.. කිසිම දෙයක් නොදන්න නිසා Policy decision වලට ඇගිලි ගහන්න එන්නෙ නැහැ..
     
    • Like
    Reactions: malakadss

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මට ලොකු දැනුමක් නැ මේ ගැන. දන්නා තරමින්, අපිට ලබන අවුරුද්දේ ණය වාරිකේ 4.5$ Billion වගේ ගෙවන්න තියනව . next 4 years ම ඕක ගෙවන්න ඕන. එතකොට දැන් අපේ main income වෙන tourism වගේ ඒවා නැති හින්ද income එක ගොඩක් අඩුයි. ගිය මාසේ වෙද්දී රුපියල් බිලියන 750ක් වගේ තම tax income එක තියෙන්නේ. expected income එක december වලට 1800ක් වගේ බිලියන. ඒත් දැන් තියන විදිහට 1300ක් වගේ තමා හම්බෙයි කියල හිතන්නේ. paye tax එක අඩු කරපු එක ගොඩක් බලපෑවා ඕකට. paye එක තියෙද්දී 2.3trillion tax income එක.
    එතකොට ඔය ratings අඩු වෙන්නේ අපිට income එකක් නැති නිසා අපිට ණය ගෙවන්න අමාරුයි කියල ඒගොල්ලොන්ගේ statistics වලින් පෙන හින්ද. එතකොට අපිට නය ගෙවන්න කියල වෙන banks වලින් ණය ගන්නත් ගොඩක් අමාරුයි. rating bassama ණය දෙන්නේ නැ . ගෙවන්න සල්ලි හොයාගන්න බැරි නං තියන විසදුම තමා රජයෙන් මිනිස්සුන්ට දීල තියනව වගේ grace period එකක් (moratorium) ඉල්ලගන්න එක IMF එකෙන් හරි නය අරන් තියන තැන් වලින් හරි. දැනට එහෙම දෙන්න බැ කියල ලු තියෙන්නේ. තාම ඕව සාකච්චා මට්ටමේ තියෙන්නේ.
    මම දන්නා තරමින් කිව්වේ. වැරදි ඇති..
    නය ගෙවන්න බැරි වුනොත් ආණ්ඩු පෙරළෙනවා. ගෙවෙන්න බැරි වෙනවා කියන්නේ මේක ගිහින් වෙන ආණ්ඩුවක් ආවත් වැඩක් නැ වෙන කොහෙන් හරි නයක් දීල හරි moratorium දීල හරි බේරගන්න බැරි වුනොත්. greece වල ඔහොම වුණා .
    ඒ වුනාට අපේ කට්ටිය මොකක් හරි ගේමක් ගහයි ඕකට. China , India ඉන්නවනේ.
    ETI කඩන් වැටෙන්න කලින් හිටියෙත් මේ රේටින්ග් එකේ තමයි
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    President ගෙ වැඩපිලිවෙල නම් එච්චරම අවුලක් නැහැ.. Government sector එක manage කරන එක තමයි හරියට කරගන්න තියෙන්නෙ..

    මහින්ද මුදල් ඇමති විදිහට ඉන්න එකත් රටට හොදයි (මහින්දය Economy එක ගැන දන්න නිසා නම් නෙමෙයි, මිනිහ මෙලෝ දෙයක් දන්නෙ නැහැ) .. මහින්ද Economics ගැන නොදන්න නිසා Government Policy making process එකේ ඉන්න Qualified staff එකට නිදහසේ තීරන ගන්න පුලුවන්.. කිසිම දෙයක් නොදන්න නිසා Policy decision වලට ඇගිලි ගහන්න එන්නෙ නැහැ..

    චන්ඩ්‍රිකාගෙ කාලෙ ලක්ශ 4 ට තිබ්බ ගවමන්ට් ජොබ් මහින්ද ලක්ශ 14ක් කරා පුරවලා ආන්ඩුවෙ ජොබ් වලින් රටට සල්ලි එන්නෙ නැ , ලියන පැනෙ දාගෙන ඉන්න ෆැන් එකෙ ඉදලා රටින් ගන්න නයයි ලන්කාවට ඩොලර් හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලි අපරාදෙ, එවගෙම නාස්තිය වන්චාව කවුරු හොයන්නද, ලන්කාවෙ වගෙ රටකට ගැලපෙන්නෙ නැ
     
    • Like
    Reactions: malakadss

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    මංගලගෙ එහෙම තිබුනෙ වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් බන්. Tax income එක තමයි ඒ කාලෙ target කලේ.. පුලුවන් හැම source එකකින්ම tax අය කලා..

    දැන් ආණ්ඩුව යන්නෙ Business friendly Tax regime එක්ක හදල ඒ හරහා වැඩිවෙන business income න් Gov income එක ගන්න.. ඒකයි Interest rates එහෙමත් ගොඩක් පහලට ගෙනාවෙ..
    Eka atta. Paye eka Adu karapu eken gdk mid range eke ayage salaries 10k to 30k wadi wuna.
    Me policy eka hodai habai kal yanawa salli enna.
     
    • Like
    Reactions: malakadss

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This is inevitable because we have a pile of loans and our exports are so tiny
    We have
    No savings
    No FDIs
    No Sovereign Wealth fund

    Simply at near bankruptcy due to loans taken instead of investments
    UNP took more loans to pay previous loans and due to excessive money printing Rupee collapsed to 180+

    Restricting imports isn't really the solution perhaps just for NOW to save foreign reserves
    We have structural issues specially the central bank which isn't independent (unfortunately) hence leading to these downgrades
     
    • Like
    Reactions: malakadss

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    අපිට නම් බදු ගෙවන්න පුළුවන් මචං . ඒත් අන්ත අසරණ මිනිස්සු ඉන්නවා ගෙදර තුනපහ ටික ගන්න බැරි. ආණ්ඩුව ඒ ගැනත් හිතනවා ඇති මචං .
    ගිය ආණ්ඩුවෙන් හොරාකල TV Station ගත්ත සල්ලි EAP එකේ සල්ලි මහබැංකුවේ හොරා කාපු සල්ලි සහ JVP එකේ පක්ෂ අරමුදලේ තියෙන කළු සල්ලි රුපියල් බිලියන 9 වගේ හොර සල්ලි වහාම රජයට පවරා ගන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන .

    ඒත් මේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර ක්‍රමය නම් එච්චරම හොඳ නැහැ. මිනිස්සු දැන් හදන්නේ නිකන් කළා කොරෝනා උඩ දාලා ගෙදරට වෙලා ඉන්න . පල්ලෙහා තියෙන ටික ආණ්ඩුව ඉන්මනින් කරන්න ඕනේ

    1. සමෘද්ධිය නවත්වලා දාන්න ඕනේ (යහපාලන ආණ්ඩුවේ න් ම දේශපාලන හෙන්චයින්ට ලක්ෂ 6 කට අලුතෙන් සහනාධාර දුන්නා . මේ ආණ්ඩුවෙන් UNP කරයන්ට සමුර්දිය දෙන්න ඕනේ අපිට බදු ගහලා😬)

    2. කොරෝනා නිසා ගෙදර ඉන්න රාජ්‍ සේවකයන්ගේ වැටුප අඩු කරන්න ඕනේ (ගෙදර ම ඉන්න නිසා කිසිම වියදම් නැහැ උන්ට . මාසේ අන්තිමට පඩිය වැටෙනවා බැංකුවට)

    3. අලුතෙන් රාජ්ය ව්‍යාපාර පටන් අරගෙන රාජ්ය සේවයේ ට අලුතෙන් ගත්ත උපාධිධාරීන් ඒ ව්‍යාපාර වලට දාන්න ඕනේ රජයට බරක් නොවෙන විදියට.

    4. මහා බැංකුවේ ලොකු පුටුවල ඉන්න බූරුවෝ ටික අයින් කරලා වැඩක් කරන්න පුළුවන් එවුන් ටිකක් දාන්න ඕනේ ඒ ආර්ථික මාරමස්ථාන වලට.

    5. ලංකාවට ඉඳන් ඉඳන් online බිස්නස් කරන අයට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ලේසි විදියක් ආණ්ඩුව මැදිහත් වෙලා හදලා දෙන්න ඕනේ . අඩුම ගානේ payment processors Service එකක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕනේ. නැත්නම් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අන්තර්ජාතික ව්‍යාපාර වලට ගැලපෙන විදියට ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ .ලංකාවේ නේ ඉන්නවා කියන්නේ ලෝකේ ලොකුම Drop Shipping Community එක😛
    6. ලෝකේ ලොකුම කැසිනෝ සමාගම් ලංකාවට ගෙන්නා ගන්න ඕනේ රටට එන සුද්දන් ගේ සල්ලි ටික හූරලා ගන්න 😛
    7. ගංජා නෙවෙයි මිනීමරලා හරි කොහොම හරි ණය ටික ගේවල දන්නා ඕනේ කවුරු මොනවා කිව්වත් නැත්නම් ගොඩ ඒමක් නැහැ
    8. ලංකාවේ Airports වල Land කරන Airlines වලට Free ගුවන්තොටුපළ ගාස්තු නැතුව Planes Land කරණන්න දෙන්න ඕනේ .

    9. Factory ආණ්ඩුවෙන් හදලා ඉඩම් හොයලා දීලා බදු විරාම දීලා විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් හදන්න වෙනවා . Factory වලට දැන් තියෙන ගානට වඩා අඩුවෙන් විදුලිය සැපයීම කරන්න ඕනේ

    10. කොන්ද කෙලින් තියාගෙන ලංකාවේ ඩීසල් විදුලි බලාගාර වලින් පිටරට ඇදිලා යන සල්ලි නතර කරන්න න්‍යශ්ටික විදුලි බලාගාර ආරම්භ කරන්න වෙනවා
    11. ලංකාවේ ලේසියෙන්ම හදන්න පුළුවන් පිටරටින් ගෙන ඒවා ට බදු 300% කින් විතර වැඩි කරන්න ඕනේ

    12 JVP ඔන්ලයින් අපතයෝ ටික අල්ලලා අඩුම ගානේ තණකොළ කපන හරි දන්නා ඕනේ .රටට හරි වැඩක් තියෙනවා එතකොට


    මේ ටික කරේ නැත්නම් ඉතින් සොරි තමා ලංකාවට
    අනේ මෝඩ හුත්තා. ඉකෝන් ගැන දන්න ලබ්බක් නැ උබ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,752
    98,811
    113
    ඒ උනාට අමු මාළු කන්න නම් දන්නවා .😬😬
    උබල සෑහෙන්න වැටිලනෙ ඕයි. ටොයියන්ට ඇති තරන් රිසෝසස් සතිය ගානෙ එනව. උබල මේ සෑහෙන කලින් වෙච්ච එකක් අල්ලගෙන කියවනව. 🤩🤩🤩🤩
     
    • Like
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,445
    113
    මාලඹේ
    උබල සෑහෙන්න වැටිලනෙ ඕයි. ටොයියන්ට ඇති තරන් රිසෝසස් සතිය ගානෙ එනව. උබල මේ සෑහෙන කලින් වෙච්ච එකක් අල්ලගෙන කියවනව. 🤩🤩🤩🤩
    අමු මාළු කිව්වම
    ඇයි ඉතින් ඔයා කලබල වෙලා 🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,752
    98,811
    113
    අමු මාළු කිව්වම
    ඇයි ඉතින් ඔයා කලබල වෙලා 🤣🤣🤣

    අප්පිරියයි යකෝ උබ අමුමාළුවෙක් හොයනව එකෙක් වළලන්න හොයනව නිකන් සොම්බි වගේ වෙලානෙ යක්ඛ පුත්තු ටික.
    අපිට නිකන් වෝකින් ඩෙඩ් වගේ නූල් ටික.