භාචි සුසාන් ගේ බඹර නාදේ සින්දුව කොපියක්ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    භාචි සුසාන් ගේ සින්දුව කොපියක්ද ? මුළු සින්දුවම නැති උනත් main part එක එකම වගේ

    මේ බාචිගේ සින්දුව

    https://youtu.be/suXi_1mWGOE

    මේ දෙමල සින්දුව



    මෙතන තමයි මම කියන සමාන කම
    https://youtu.be/61U0e-i4jSw?t=52
     
    • Like
    Reactions: U-tag

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අදද බන් දන්නේ? ලංකාවේ සොන්නයෝ කවද්ද මෙලඩියක් හැදුවේ තමන්ගේම? ජෝතිපාලලගේ ඉඳන් ලංකාවේ ලේජන්ඩ්ස්ලා කියන උනුත් එහෙම තමයි. කීප දෙනෙක් ඉන්නවා චරිත අත්තලාගේ වගේ. ඒ ඇරෙන්න කිසිම ඔරිජිනල් දෙයක් නෑ. කසුන් කල්හාරලගේ පවා ගොඩක් මෙලඩි යුරෝපියන්.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    okata wada bachi ge eka paranai ne
    නෑ බාචි සින්දුව ආවේ 2012 වගේ

    මේ දෙමල සින්දුව තියෙන ෆිල්ම් එක ආවේ 2010


    1606584925562.png
     
    • Like
    Reactions: The Kingslayer

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,551
    22,672
    113
    අම්බකිස්ස
    ඕක ඒ කාලෙ ඉස්ටෙජ් වල කිව්වේ උබලට මතක නැද්ද? බාචි එක ආපු කාලේ අනික කිව්ව සිටේජ්වල නන්ස්ටොප්වල එහෙම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    90 දශකයේ බොලිවුඩ් ෆිල්ම් වල සිංදු වැඩි හරියක් කොපි තමයි. අනු මලික් කියලා එකෙක් ඉන්නේ.ඌ සිංදු 20කට වඩා කොපි කරලා තියෙන්නේ


    ඔන්න එකක්

    copy





    original

     
    • Like
    Reactions: Brandy2020

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    ඉරාජ් 2000 ගනන් වල දාපු සින්දු බාගෙට බාගයක් අරාබ් මෙලඩ්
    මට ගොඩක් මීටර් වෙලා තියෙනව

    meka morocco music. mata wachana hoyanna bari nisa original music eka hoyaganna bari una.

     
    Last edited:

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    164
    146
    43
    Kasun has answered the disputes about mal mitak. I think one of the parties that contributed to it really wanted to include that melody.

    A nit:



    As someone once said nobody is original no more. You could nit pick on any selected work most of the time. I don't think most of them have fraudulent intentions. Even maestro Kemadasa "plagiarized" kolmura kavi and some african folk music that were not presumably at his reach. That's the beauty of the music. If we murmur a tune now, that might have been sung by a Balangoda manawaya 25000 years ago.

    About copyrights, some might have expired so in public domain or the original artists may not care. I think one reason that streaming services like Spotify are reluctant to come here is the copyright thing is/was not properly in place here and of course piracy.
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    minissu hamadamath rellatane yanne. oya minissu mahansi wela gemak deela music ekak haduwoth kawadawath hit wenne na. mokada oya copy karana eke music eka thamai hit wenne.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මල් මිටක් තියන්න 😀
    ඇත්තටම ඕවට කොපිරයිට් සීන් නැද්ද?
    තියෙනවා බන්, කොස්තාගේ එකක් අහුවෙලා චොර උනේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උගෙ ඔක්කොම කොපි තමා..අැයි කිව්වෙ දවසක් කොහෙද රටක කොන්සර්ට් ඵකක සිංදු කියල ඒකේ හිටපු ඉන්දියන් ඵකෙක් උඹ අපේ රටේ ඵකෙක්ට වඩා හොඳට ඒ සිංදුව කිව්ව කියල විෂ් කරා කියල..:P
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    Lankawe jathika geeyath copy thama...
    Sunil shantha ara anith okkoma copy thama bro......
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක සාමාන්‍යයි බං. එහෙනම් මේක බලපන් කසුන් කල්හාර



    අලුත් පරපුරේ ඩයල් එකක් නේ..

    සිංදු වගේද උන්ගේ ඇක්ටින්