පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝනා හැදේන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරය හොඳවෙනව ශරීර ප්‍රතිශක්තියෙන්. සංකූලතා එන්නෙත් ඉතා සුළු පිරිසකට. ඒ විතරක් නෙමෙයි PCR positive වුන අයයෙන් වැඩි හරියකට කිසිම රෝග ලක්ෂණයක් වත් නෑ. බෙහෙතේ සාර්ථකත්වය බලන්න එක එක ඛාණ්ඩ වලට අයත් නියදි වලින් මිනිස්සු ගොඩක් ඇසුරෙන් පරීක්ෂා කරන්න ඕන.
    සoකුලතා ගැන නෙමේ බන් මේකෙ පෝකස් එක, වයිරස් එක ඇගේ තිබිම සහ ඉවත්විම ,

    හරි ගියෝත්නම් වැඩේ හොඳයි, කොහොම නමුත් රජයේ මැදිහත් වීමක් තියෙන එකම ලොකු දෙයක්. අපේ රටේ වෙදෙක්ගෙන් කොමිස් ගහන්න බැරි හින්දා සාමාන්යෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ.
    අපේ ආණ්ඩුව එහෙම තමයි දේශියත්වයට මුල් තැන ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,280
    10,292
    113
    එක තැනක නෑ
    කොරෝනා හැදේන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරය හොඳවෙනව ශරීර ප්‍රතිශක්තියෙන්. සංකූලතා එන්නෙත් ඉතා සුළු පිරිසකට. ඒ විතරක් නෙමෙයි PCR positive වුන අයයෙන් වැඩි හරියකට කිසිම රෝග ලක්ෂණයක් වත් නෑ. බෙහෙතේ සාර්ථකත්වය බලන්න එක එක ඛාණ්ඩ වලට අයත් නියදි වලින් මිනිස්සු ගොඩක් ඇසුරෙන් පරීක්ෂා කරන්න ඕන.

    Aniwaryenma thawa test karanna one.

    eth 1st and 2nd level testing baluwama danata meka hondai wage. Methana balannne roga lakshana nemei ban PCR karala eke results. Behetha dunna ayata virus eka negative kiyala kiyanne meken aniwaryen effect ekak thiyanawa kiyana ekane.

    Lets see guys.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,197
    7,202
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔක්කොටම දෙන්ඩ තියෙන්නෙ, මොකෑ ඔවගෙන් අතුරු ආබාධ වෙනව කියලද නැනෙ,
    giphy.gif
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,890
    2,428
    113
    Nugegoda
    Aniwaryenma thawa test karanna one.

    eth 1st and 2nd level testing baluwama danata meka hondai wage. Methana balannne roga lakshana nemei ban PCR karala eke results. Behetha dunna ayata virus eka negative kiyala kiyanne meken aniwaryen effect ekak thiyanawa kiyana ekane.

    Lets see guys.
    PCR වලිනුත් අති බහුතරයකගේ නෙගටිව් වෙනව දෙවෙනි එක . ඒකට වෙනම විශේෂ බෙහෙත් ඕන නෑ, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රමාණවත්. මම සිංහල වෙදකමට ගරු කරන කෙනෙක් ඒත් යම් බේතක් ලෙකඩට එරෙහිව සාර්ථකද අසාර්ථකද කියල හොයන්න පරීක්ෂණ ගොඩක් කරන්න ඕන නැතුව ටික දෙනෙකුට දිල හරියන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    PCR වලිනුත් අති බහුතරයකගේ නෙගටිව් වෙනව දෙවෙනි එක . ඒකට වෙනම විශේෂ බෙහෙත් ඕන නෑ, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රමාණවත්. මම සිංහල වෙදකමට ගරු කරන කෙනෙක් ඒත් යම් බේතක් ලෙකඩට එරෙහිව සාර්ථකද අසාර්ථකද කියල හොයන්න පරීක්ෂණ ගොඩක් කරන්න ඕන නැතුව ටික දෙනෙකුට දිල හරියන්නේ නෑ.
    ඕන්න ඉතින් කුහකකම පටන් අරන්, දෙවෙනි එක නෙගටිවු වෙනව කියන්නෙ කොහෙද බන්????? කුහක සිත් එපා උපේක්ශාවෙන් බලන්ඩ ඉගෙන ගනින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,037
    113
    මාලඹේ
    PCR වලිනුත් අති බහුතරයකගේ නෙගටිව් වෙනව දෙවෙනි එක . ඒකට වෙනම විශේෂ බෙහෙත් ඕන නෑ, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රමාණවත්. මම සිංහල වෙදකමට ගරු කරන කෙනෙක් ඒත් යම් බේතක් ලෙකඩට එරෙහිව සාර්ථකද අසාර්ථකද කියල හොයන්න පරීක්ෂණ ගොඩක් කරන්න ඕන නැතුව ටික දෙනෙකුට දිල හරියන්නේ නෑ.
    ඉතින් සිංහලෙන් කියනවා නේ ඕකේ ඒ නියදියේම බෙහෙත් දුන්නේ නැති 15 දෙනාගේම වයිරස් එක ඇග ඇතුලේ තිබුණා කියලා.

    බෙහෙත් ගත්තා අයට දවස් 3 නෙන් ඔක්කෝටම හොඳ වෙලා
    එතකොට ඉතින් අකමැත්තෙන් හරි පිළිගන්නා වෙනවා බෙහෙත් නිසා හොඳ උනේ කියලා

    sketch-1606666960674.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,917
    10,503
    113
    In the eyes of my girl
    මේක තව ඉක්මනින් කරන්න ලැබිල මේ බෙහෙත සාර්ථක වෙලා
    මිනිස්සු මැරෙන එක දුක් විදින එක නැති වෙලා යන්න කියල පාට පක්ෂ බෙධෙකින් තොරව ප්‍රාර්ථනා කරපල්ලා මචන්ලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,183
    101,995
    113
    ඉතින් සිංහලෙන් කියනවා නේ ඕකේ ඒ නියදියේම බෙහෙත් දුන්නේ නැති 15 දෙනාගේම වයිරස් එක ඇග ඇතුලේ තිබුණා කියලා.

    බෙහෙත් ගත්තා අයට දවස් 3 නෙන් ඔක්කෝටම හොඳ වෙලා
    එතකොට ඉතින් අකමැත්තෙන් හරි පිළිගන්නා වෙනවා බෙහෙත් නිසා හොඳ උනේ කියලා

    sketch-1606666960674.png
    ඕකෙ ඉතුරු ටිකත් දාපන්කො ඔහොම්ම උන් ඒ දාන විදියට ඒක ලෙසටම පැහැදිලි වෙනව ඕනි කෙනෙක්ට
     
    • Love
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,037
    113
    මාලඹේ
    ඕකෙ ඉතුරු ටිකත් දාපන්කො ඔහොම්ම උන් ඒ දාන විදියට ඒක ලෙසටම පැහැදිලි වෙනව ඕනි කෙනෙක්ට
    බෙහෙත් ගත්තා අයගෙන් 50%කට හොඳ උණත් කියන්න වෙනවා බෙහෙත් යම් බලපෑමක් කරලා තියෙනවා කියලා ලෙඩ්ඩු හොඳ වෙන්න. මෙතන 50% ක් නෙවෙයි 100% ම සාර්ථක වෙලා තියෙනවා . බෙහෙත් නොදුන්න අය 100% ක් ම තවම කොරෝනා ලෙඩ්ඩු වශයෙන් ඉන්නවා .

    ඒ එහෙම බැලුවහම දැනට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා ♥️♥️♥️
    මේ බෙහෙත මහා පරිමාණයෙන් හදලා එක ඩොස් එකක් $1 ගානේ පිටරට වික්කත් අපිට ගොඩ යන්න පුළුවන්
    ඉන්දියාවේ කෝටියක් ඉන්නවා කොරෝනා ලෙඩ්ඩු🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,183
    101,995
    113
    බෙහෙත් ගත්තා අයගෙන් 50%කට හොඳ උණත් කියන්න වෙනවා බෙහෙත් යම් බලපෑමක් කරලා තියෙනවා කියලා ලෙඩ්ඩු හොඳ වෙන්න. මෙතන 50% ක් නෙවෙයි 100% ම සාර්ථක වෙලා තියෙනවා . බෙහෙත් නොදුන්න අය 100% ක් ම තවම කොරෝනා ලෙඩ්ඩු වශයෙන් ඉන්නවා .

    ඒ එහෙම බැලුවහම දැනට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා ♥♥♥
    මේ බෙහෙත මහා පරිමාණයෙන් හදලා එක ඩොස් එකක් $1 ගානේ පිටරට වික්කත් අපිට ගොඩ යන්න පුළුවන්
    ඉන්දියාවේ කෝටියක් ඉන්නවා කොරෝනා ලෙඩ්ඩු🤣🤣
    ඉන්දියාව ගැන නන් එච්චර සුවර් එකක් තියාගන්න බෑ ඕකුන් පුළුවන් තරන් වලකපයි වැඩේ හරි නන්.
    හරියට ක්ලිනිකල් ටෙස්ට් එක කරල රිපෝට්ස් ඕකේ නන් ඔය යූරෝපෙ තියෙන රටවල් ගොඩක් ඕක ගනී.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    උබල ට උගේ අගයක් නැහැ වෙසි . හැම වෙලාවෙම ඌව ජොක් එකට ගත්තා මේකේ එවුන් :angry: :angry: :angry: :angry:

    උඹට අවුල් වගේනං මයිනගෙන් අහල ගිහින් අප්පුගෙ දෙක ලොවපන් :lol: