සoකුලතා ගැන නෙමේ බන් මේකෙ පෝකස් එක, වයිරස් එක ඇගේ තිබිම සහ ඉවත්විම ,කොරෝනා හැදේන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරය හොඳවෙනව ශරීර ප්‍රතිශක්තියෙන්. සංකූලතා එන්නෙත් ඉතා සුළු පිරිසකට. ඒ විතරක් නෙමෙයි PCR positive වුන අයයෙන් වැඩි හරියකට කිසිම රෝග ලක්ෂණයක් වත් නෑ. බෙහෙතේ සාර්ථකත්වය බලන්න එක එක ඛාණ්ඩ වලට අයත් නියදි වලින් මිනිස්සු ගොඩක් ඇසුරෙන් පරීක්ෂා කරන්න ඕන.
අපේ ආණ්ඩුව එහෙම තමයි දේශියත්වයට මුල් තැන ..හරි ගියෝත්නම් වැඩේ හොඳයි, කොහොම නමුත් රජයේ මැදිහත් වීමක් තියෙන එකම ලොකු දෙයක්. අපේ රටේ වෙදෙක්ගෙන් කොමිස් ගහන්න බැරි හින්දා සාමාන්යෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ.
