SSE,
ATL,
TL
avereage salary scale eka dan kohomada yanne ?
කොම්පැණි අනුව වෙනස් වෙනවා.
SSE - 90K -250K
ATL - 190K - 350K
TL - 250K - 400K
SSE,
ATL,
TL
avereage salary scale eka dan kohomada yanne ?
කොම්පැණි අනුව වෙනස් වෙනවා.
SSE - 90K -250K
ATL - 190K - 350K
TL - 250K - 400K
hariyatama kiyanna balannaSE starts at 240K, and there is a minimum 70k gap between each role
Couple of my friends are working there as SSEs. They get around 250k. I've heard they were paying really well when they started. Now Wiley joined with SLASSCOM and paying slightly above the market ranges.SE starts at 240K, and there is a minimum 70k gap between each role
ayyo what happend to wiley? gone wild?Couple of my friends are working there as SSEs. They get around 250k. I've heard they were paying really well when they started. Now Wiley joined with SLASSCOM and paying slightly above the market ranges.

ලංකාවේ තියෙන ලොකු කොම්පැණි බහුතරයක් චාටර්. හොද පොඩි පොඩි ඒවනම් තියෙනවා. එත් එවා ලොකු වෙද්දි ඕවට රින්ගනවා ලංකාවේ non IT වල වැඩ කරපු HR, Admin, Finance සෙට් එක.ඊට පස්සේ කොස්ට් කටින් කියයි, ප්‍රොෆිට් නැ කියයි, එක්කෝ තියෙන benefit කපයි.
උබලා විශ්වාස කරනවනම් කරපන්, මම වැඩ කරපු, ලංකාවම දන්න කොම්පැණි වල කරපු චාටර් වැඩ
කට්ටිය වැඩකලත් 6න් පස්සේ A/C වහනවා.
තව එක කොම්පැණියක හියටියා 7න් පස්සේ on කරලා තියෙන machine ඔෆ් කරන්න එකේක්. ඊළග දවසේ මුල ඉදන් පටන් ගන්න ඔනේ
ඇනුවල් එන්ටටේමන්ට් බජට් එක per person 1500/=, කොම්පැණි ට්‍රිප් ගියේ අතින් සල්ලි දාලා
මේකනම් කිව්වේ මගෙත් එක්ක ෆිට් office mainatence කරන බුවෙක්. උන්ගේ බොස් කියලාලු තියෙන්නේ ඔෆිස් එකේ තියෙන ලයිට් තැනින් තැන ශේප් එකේ ගලවන්න කියලා. ලයිට් බිල ඉතුරු කරන්න කියලා.
එනර්ජි සේව් කරන එක හොදයි, එකේ කිසි වැරද්දක් නැ. වෙන රටවල්වල් දෙපැත්තටම සාදාරණ විදියට කරන්නේ. Employee ට වැඩ ටික අවුලක් නැතිව කරගෙන යන්නයි. නාස්තිය අවම කරන්නයි. අපේ ගොන් admin, HR කරන උන් ඔක්කෝම කට් ඩවුන් කරලා තමයි උන්ගේ performance, annual target පෙන්නනේ. උන්ට මතක නැ company profit වෙන්නේ engineers, sales, marketing උන් හන්දා කියලා.
yaluve operation or support kenek venna athi ban. ehema wunama rata gyath lap eka aran yanna one.Wiley nam hodai eth work life balance ekak na.Ape yaluwek trip ekak awa eket lap eka ussan awe.Kochchara salli hambawunat wiyadan karannawat welawak nattan kisi wadak na neh bn.

sitha niwana kathaa..sitha niwana kathaa....wil therak..Wiley nam hodai eth work life balance ekak na.Ape yaluwek trip ekak awa eket lap eka ussan awe.Kochchara salli hambawunat wiyadan karannawat welawak nattan kisi wadak na neh bn.
ඔව්, DEV උන් ගොඩක් වෙලාවට ඔහෝම laptop අරන් trip යන්න සෙට් වෙන්නේ නැ. Support කෙනෙක් වෙන්න ඇති.yaluve operation or support kenek venna athi ban. ehema wunama rata gyath lap eka aran yanna one.![]()
wileynm goo godak kiyala aranchiyanma
kollek nam newei kellek karanne QA Wiley eke hama ekama oka tamai kiyanne neh kollo danne nattan patten nodi hitapansitha niwana kathaa..sitha niwana kathaa....wil therak..
ane yako..nodanna labbawal nokia idapan..deyak kianna kalin balapan u inna teameka, uge job role eka..ekek dekka paliyata comoany eka ehemmamai kiala judge karanne..maara dial ubala![]()
QA SSE bn 2i ganakata giye eki.next sprint eke test plan eka hadanne kiyala pressure lu meh niwadu dalatඔව්, DEV උන් ගොඩක් වෙලාවට ඔහෝම laptop අරන් trip යන්න සෙට් වෙන්නේ නැ. Support කෙනෙක් වෙන්න ඇති.
check glassdoor reviewLol < Irisiya karyo kiyana katha , any examples
only one review thast also bad if its good should have several good reviewsපට්ටෙන් දෙන්න නම් දන්නේ නෑ.. සමාවෙන්න සර්..kollek nam newei kellek karanne QA Wiley eke hama ekama oka tamai kiyanne neh kollo danne nattan patten nodi hitapan![]()
![]()
![]()
kollek nam newei kellek karanne QA Wiley eke hama ekama oka tamai kiyanne neh kollo danne nattan patten nodi hitapan![]()
![]()
QA SSE bn 2i ganakata giye eki.next sprint eke test plan eka hadanne kiyala pressure lu meh niwadu dalat
itin interview tiyala nemeida wiley ekata ganne?should be a under perfomer, tell her first name ill tell