Ayuruweda medicine for COVID Srilanka mona joke ekak da

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Mey mona joke ekak da, Ayuruweda behethak hoyagena lu :lol: :lol: :lol: Yako american scientist la , PhD thiyena, loke hodama universities walata giyapu wada kaaryo mechcha mahansi wenawa behethak hoya ganna hoda, mey gode lankawe guu sinhalu behethak hoya gena lu..

    Pukenuth hina

    මුකුත් කියන්නේම නැ මයි. රට ජාතියට ද්‍රෝහියෙක් වෙනවානේ. නමුත් ප්‍රශ්නයක් ඇහුවාට උත්තර නැ. අප්පුවාගෙන් වරක් ඇහුවා උගේ අධ්‍යාපන සුදුසුම්. ඌ කියනවා කොමන් සෙන්ස් ලු. එහෙම පක්කු එක්කනේ වැඩ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එහෙම කියන්නත් එපා බන්.ලංකාවෙ ආයුර්වේද බෙහෙත් ඔය phd අරවා මේවා එන්න කලින් ඉදලනෙ තිබුනෙ.දේශිය දේ නරකයි කියලා කියපන් ඒවගෙන් ගොඩ ගිය එකෙක් උඹ ජීවිතේට දැකලා නැතිනම්
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    wennath athi ban...
    phd , degri owwa walata wada ayurwede sehenna paranaine... hariyata karana nokarana un inna eka aththa....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    Munta puluwanda bun PhD thiyena american scientist lath ekka happenna. pukenuth hina
    albert-einstein-9285408-1-402.jpg


    ලෝකේ වෙනස් කරපු බොහෝ දෙනෙකුට PHD තියා ද්විතික අධ්‍යාපනය වත් තිබුණේ නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    albert-einstein-9285408-1-402.jpg


    ලෝකේ වෙනස් කරපු බොහෝ දෙනෙකුට PHD තියා ද්විතික අධ්‍යාපනය වත් තිබුණේ නැහැ

    අයින්ස්ටයින් පුකෙනුත් හිනා හිටියනම් මේ කතාවට. අවුරුදු 26 දි phdගත්තේ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    දැන් හෙට ඉඳන් ලෙඩ්ඩු මැරෙන එක අඩු වෙයි බෙහෙත නිසා එහෙනම් කොරෝනත් ඉවර කරා නේ කුප්පි වලට දාලා ඇමරිකාවට විකුණන වැඩේ දැම්මා පටන් ගත්ත නම් හරි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    දැන් හෙට ඉඳන් ලෙඩ්ඩු මැරෙන එක අඩු වෙයි බෙහෙත නිසා එහෙනම් කොරෝනත් ඉවර කරා නේ කුප්පි වලට දාලා ඇමරිකාවට විකුණන වැඩේ දැම්මා පටන් ගත්ත නම් හරි
    නෙලුම් කුලුනේ නය දවසෙන් ගෙවන්නේ, දවසෙන් .
     
    • Haha
    Reactions: johnferna678